පාර්ලිමේන්තුව විසුරුවන තෙක් සියළු මන්ත්‍රීන් පාර්ලිමේන්තුවේ සිර කරන විරෝධතාවක් කැදවයි…
May 27, 2022 at 12:02 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් සම්මත කරන තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව සිරකර ඒ සඳහා බලපෑම් කිරීමට අරගලය මෙහෙ වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා කියා සිටින්නේ ගෝල්ෆේස් පිටියේ විරෝධතාවයේ සටන්පාඨය වහා මැතිවරණයක්ම ඉල්ලන තැනට පත් විය යුතුව ඇති බවයි.
මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවට මුදල් නැතිනම් තම වෘත්තීය සමිති ව්‍යාපාරය යොදවා මැතිවරණය නොමිලේ පැවැත්වීමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ එම පක්ෂය විසින් සංවිධානය කරන ජන හමුවක් අමතමිනි.
මේ පාර්ලිමේන්තුව තුලින් අවශ්‍යය ප්‍රතිසංස්කරණ කරගන්න බැරිනම් සහ රජය ස්තාවර කරගන්න බැරිනම්. තව මාසයක් වගේ බලලා කරන්න පුලුවන් හොදම දේ චන්දයකට යන එක. එතකොට කවුරු හරි දිනලා ඒවිනේ.
මේ අබලි ටයර් තොගයක් සමග සජිත්ගේ තාත්තා නැවත ආණ්ඩුවක් පිහිටුවිය යුතු කාලයයි.
Great mum sira karamu sakkiliyp
It appears a lot of Old Tires has been collected.
Welcome to hold in AKD & his 3%.
Whose idea of pushing the Country from the Frying Pan into the Fire at a time negotiations with IMF taking place?
මේක යෝජනා කරේ තිස්ස ජනනායක කියන ටියුෂන් ගුරුවරයා විසින්. මේ විදිහට පාර්ලිමේන්තුවේ පාරවල් වහලා දේශපාලුවන් හිර කරන්න කියලා.
රටේ ව්‍යසන වලින් උද්දාමයට පත්වෙලා ඉන්න ජඩ ජෙප්පො හිතන්නෙ රටට තවත් කෙලවල ඉක්මනට චන්දයක් තිබ්බොත් උන්ගෙ ගොඩ වැඩි කරගන්න පුලුවන් කියල. ඒත් මේ රටේ මිනිස්සුන්ට ජඩ ජෙප්පොත් ඇතුලත්ව සියලු දේසපාලුවන්ව එපා වෙලා තියෙන්නෙ. රට බංකොලොත් කරවන්න අවුරුදු 55 ට වැඩි ගානක ජෙප්පන්ගෙ ජඩ දේශපාලනයත් වගකිවයුතුයි. චන්ද තිබ්බයි කියල උන්ට මහ ආසන ගානක් ලැබෙන්නෙ නෑ. ආසන 25ක්වත් ලැබෙයි කියල හිතන්න බෑ. තවත් කෝටි ගානක් විදම් කරල අස්තාවර පාර්ලිමෙන්තුවක් හදන එක විතරයි වෙන්නෙ.
කිසිම දෙයක හොඳක් දකින්නේ නැති, කුහක මනුෂ්‍ය කොට්ඨාසයක් ඉන්න පක්ෂයක්!