113 හරි.. පාර්ලිමේන්තුව විසුරුවීමක් නෑ.. නමුත් විසුරුවීමට ජනපතිට බලතල තිබෙනවා..- මහින්ද

November 8, 2018 at 6:48 pm | lanka C news
113 හරි.. පාර්ලිමේන්තුව විසුරුවීමක් නෑ.. නමුත් විසුරුවීමට ජනපතිට බලතල තිබෙනවා..- මහින්ද

අවශ්‍යතාවයක් ඇතිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා ජනාධිපතිවරයාට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාවේ ප‍්‍රතිපාදන ඇති බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

නමුත් මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිදු උවමනාවක් නැති බවත් ඒ මහතා සදහන් කර ඇත.

මේ වන විටත් නව ආණ්ඩුවට අවශ්‍ය කරව බහුතර බලය ඇතැයිද ඒ මහතා සදහන් කර ඇත්තේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කන්ඩායම අමතමිනි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ මෙම හමුව පැවැත්වී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

32 views

16 Comments to “113 හරි.. පාර්ලිමේන්තුව විසුරුවීමක් නෑ.. නමුත් විසුරුවීමට ජනපතිට බලතල තිබෙනවා..- මහින්ද”

  1. නිකිල් says:

    දොන් ජුවන් උඹ හිතන්න එපා උඹලා බටහිරයෝ එක්ක එකතුවෙලා කුමන්ත්‍රණය කරලා ඩොලර් විසිකරලා ආපහු බලය ගන්න පුළුවන් වේවි කියලා .උඹලට ආයෙත් බලයට එන්න මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නෑ. මේ උඹලා නටන්නේ උඹලගේ අන්තිම නැටුම .පෘතුගීසි ,ඉංග්‍රීසි කාරයට අවජාතක වෙච්චි තොපේ පක්ෂයේ එවුන්ව මේ රටේ මහජනතාව ගහලා පන්නන දවස බොහොම ලඟයි .නුගත් ජඩ ලුම්පන් ගොන්ජා ,සහ සමාන චරිත ලාස්තිවෙලා හිටපන් උඹ අර හොරට ඩියුටි ෆ්‍රී එකෙන් ගෙනාපු ටිවී එකේ ඉඳන් අදිනවා හැම දේම ඇදලා තොපිව හිරේ දානවා .දැන් ඔය බයවෙලා ඉන්නේ කරපුවා ආයේ කැරකිලා එනවට .ගොන්ජා මොන්ගල් පොන්නා රට රරටවල ගෙහිල්ලා කරපු වැඩ අදින්න ඕනා .අර පොන්න මංගල ට දාපු අපහාස නඩුව වගේ ගොන්ජාටත් ඩුබායි ගිහිල්ල හෝටලයක් වටලලා කරපු අපහාසයට සහ ආර්ථික අලාභ වලට නඩු දමන්න ඕනා ඊට සමාන ඌ විසින් කල අනෙක් ගොන් පාට් වලාටත් නඩු දාන්න ඕනා

Main News