පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැදවන්නැයි කියයි….

July 24, 2022 at 6:20 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැදවන්නැයි කියයි….

වත්මන් පාර්ලිමේන්තු විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා ඉල්ලා සිටී.

ගාලුමුවදොර අරගෙන කරුවන්ට පහර දීමත් සමග රජයට සහාය දීම පිළිබඳව සලකා බැලිය යුතු බව ද හෙතෙම කියා සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඇමති මණ්ඩලය ඉල්ලා අස්වූයේ එම පක්ෂයට ජනමතය අහිමිවීම නිසා බවද ඔහු පැවසීය.

එනිසා දැන් කළ යුතු දෙය නව ජන මතයකට ඉඩ දෙමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බව ද හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

64,574 views

19 Comments to “පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැදවන්නැයි කියයි….”

  1. Asoka says:

    මේ අරගලකරුවන් යයි කියාගන්නා ත්‍රස්තවාදීන් ගේ අතාර්කික පුකාශ ඡනමතය ලෙස හදුන්වන්නේ නමි අපිත් ලෑස්ති වෙමු ඊලගට එන රඡය පෙරලා දමන්න.මෙය පූර්වාදර්ශයක් කරගමු.

  2. රට ගොඩ ගන්න says:

    වෙඩි ම උනොත් කුහක ජෙප්පො 12ක් පාර්ලිමේන්තු වට එයි මුන් දෙන ගන තමා ත්‍රස්තවාදී න් වගේ බලෙන් රට අල්ලන්න යන්නෙ

  3. Vac says:

    ඇයි තොගේ බාප්පොච්චි චන්ද කරන්න සල්ලි දෙනවද?

  4. Gamarala says:

    අද රටේ ජනතාව ඉල්ලා සිටින්නේ මේ දේම තමා

  5. Bandara says:

    නැවතත් දමිල ජාතිවාදය අවුස්සලා උතුරේ චන්ද ටික කොල්ලකන්න හදන්නේ

  6. Boo says:

    අම්මපා අර ආන්ඩුවට ජනමතය අහිමි වුනා කියන එක මේ කොටියා දැනගත්තු විදිහ මොකක්ද කියලා දැනගත්තනං මැතිවරන වලට යන කෝටි ගානක් ඉතුරැකරගන්න පුලුවං. ගෝල්ෆේස් එකට එන්න නොමිලේ කෝච්චි ටිකට් දීලා එතන සද්දේ අනුව තීරනය කරන අලුත්ම අඩු වියදම් ක්‍රමය අපි ඇමරිකාවටත් හඳුන්වා දෙමුද?

  7. ravi says:

    Yes, we need an election. Stop those people commenting for money.

Main News