පාර්ලිමේන්තුව විසුරුවීම අවලංගු කරන්න ජනපති සූදානම්..- රොයිටර්
December 1, 2018 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය ආපසු කැඳවීමට සූදානමක් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් සේවය එම වාර්තාව පල කර ඇත.
පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව ගොනු කර ඇති නඩු නැවතත් එළඹෙන 5, 6, 7 තෙදින තිස්සේ විභාගයට ගැනීමට නියමිතය.
All these are assumptions or fabrications to mislead the country.
රිලාටරියො බොරු එපා…නඩු අහන්නෙ 4 ඉදල…
මුන් ජනපතිතුමාට un එක හරහා බලපෑම් කරලා රොයිටර් ලවුවා නිව්ස් දාල උන්ට ඕනා විදියට ආපහු රජය unp එකට දෙන්න තමයි සැලසුම් කරන්නේ .ජනපතිතුමනි රටේ බහුතර ජනතාව ඔබ සමගයි කිසිසේත්ම උunp ආණ්ඩුවකට ඉඩ නොදෙන්න මහින්ද ඇතුළු අන්තර්වාර රජයක් යටතේ මහජන චන්දයක් පවත්වන්න
යකෝ අපේ ගමේ රොයිටර් ආච්චිටත් අන්තයිනේ මේ රොයිටර පුවක් සේවේ. චිකේ මුන්ට විලි ලජ්ජා නැද්ද මේ වගේ කෙප්ප අතෑරලා පීචං වෙන්න. ලංකාවේ ඉන්න හැමෝම; උන්ට කඩේ යන හරක් ටික දෙනා වගේ කියලයි මුන් හිතනව ඇත්තේ.
මේවා බොරු ප්රචාරාත්මක News
ඔබ ගැන තිබෙන මහජන විස්වාසය කඩ නොකරන්න
මිනිසාට මෙලොව තිබෙන ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකිය.එයට අවශ්‍යවන්නේ ආත්ම විස්වාසය නැමති බීජය පමණි.
නිකා ඉන්ට අනේ ගජබින්න ඇද බාන්නෙ නැතුව. මුසාමයි දොඩන්නේ. නොදෝකිං ඉතරක්.
ආපසු කැදවීමට ජනාධිපතිට බලයක් නැත…. අවසාන විනිශ්චය ශ්‍රේෂ්ඨාධිකරණය සතුය…