පාර්ලිමේන්තුව විසුරුවීම වැරදියි කිවුවොත් සන්ධානය විපක්ෂය…
December 13, 2018 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැදවීමට ජනාධිපතිවරයා විසින් කටයුතු තිරීම නීත්‍යනුකූල යි ශ්‍රේෂ්ඨාධිරණය තීන්දුව දුනහොත් මැතිවරණයක් පැවැත්වෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.
යම් ලෙසකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යනුකූල නැතැයි නියෝග කලහොත් සන්ධානයට තව දුරටත් ආණ්ඩු පක්ෂයේ රැදී සිටීමට කිසිම අදහසක් නැති බවද ඔහු කියා සිටියේය.
කෙසේ නමුත් අධිකරණය විසින් ලබාදෙන ඔ්නෑම තීන්දුවක් පිළිගන්නේ යයිද මන්ත්‍රිවරයා තව දුරටත් පැවසීය.
බලය සදහා දෙමළ සන්ධානයේ ඉල්ලීම්වලට එකග වී ආණ්ඩුවක් හැදීමට කිසිදු සුදානමක් නැති බවද මන්ත්‍රිවරයා කියයි.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදි පැවති මාද්‍ය හමුවක් අමතමිනි.
But money will talk
Supreme Court has no rights to challenge the decision of the president. ……!
Exactly. People fogot that according to the constitution the president is the head of the state.
Who is sying that?
Sad day for Sri Lanka and Sad day for judiciary. But this does not end here. The western diplomutts must not be allowed to have the last laugh as it will be the last nail in the coffin of independent Sri lanka.