පාර්ලිමේන්තුව විසුරුවයි..?? අති විශේෂ පුවතක් වාර්තා කිරීමට සූදානමින් සිටින්නැයි මාධ්‍යට ඉහලින්ම දන්වයි..
April 10, 2019 at 10:44 pm | lanka C news
සිංහල අලුත් අවුරුද්දෙන් පසුව එළඹෙන පහළොස් වැනි සදුදා දිනයේ අති විශේෂ ප්‍රවෘත්තියක් වාර්තා කිරීම සඳහා සූදානමින් සිටින්නැයි මෙරට ප්‍රධාන පෙළේ මුද්‍රිත මාධ්‍ය ජාලයකට රජයේ ඉහළ පෙළේ දැනුම්දීමක් කර ඇත.
පුවත්පතේ හදිසි මුද්‍රණයක් සදහා අවශ්‍ය වන සියලුම අත්‍යවශ්‍ය සේවකයින් සූදානම් කර තබන ලෙසද දන්වා තිබේ.
මේ අතර එදිනට පාර්ලිමේන්තුව එදිනට විසුරුවා හරින බවට තොරතුරක් ඉහල දේශපාලන කවවල හා මාධ්‍යවේදීන් අතර පැතිර යමින් තිබේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අද අවස්ථා කිහිපයකදීම දේශපාලඥයන්ගෙන් ප්‍රශ්න කළේය.
එක් අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවීමට 15 වනදා කිසිම හැකියාවක් නොමැති බවත් පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ මැයි මාසයේ බවත්ය.
පාර්ලිමේන්තුව කැදවන්නැයි කිසිදු ඉල්ලීමක් කතානායකවරයාට ලැබී නැති බවත් කී ඔහු 2/3ක යෝජනා සම්මතයකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි බවද පැවසීය.
ෂුවර් එකටම ඔය අස්සේ රටේ මොකක් හරි කුණු කොල්ලෙට විකුණයි.
නැත්නම් තවත් බැංකුවකට මංකොල්ලයක් දෙයි.
ලයිසන් හොරු වැඩ කරන්නෙ එහෙමයි.
මගෙ අප්පේ, දුම්මල ගහලවත් පන්නන්න බැරි මල පෙරේත දෝෂය තව කාලයක් අල්ලලා හිටීවි මයේ හිතේ.
oewa wenne nA..
Gon athal
“ ගොඨාභය අත්අඩංගුවට“ කියල ද දන්නේ නෑ.
maitree den wenas wela. hathara mayam dala dangalanne puluwantharam kala sepa gaannayi puluwan nam siyallama kaldayi ,kal dala polonnaruwe THIDESa hotale mathpen wikunayi