පාර්ලිමේන්තුව විසුරුවයි කියා හදිසි කැබිනට් හමුවෙන් පාර්ලිමේන්තුව උණුසුම්..

September 19, 2019 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවයි කියා හදිසි කැබිනට් හමුවෙන් පාර්ලිමේන්තුව උණුසුම්..

පාර්ලිමේන්තුව විසිරවීමේ සූදානමක් ඇද්දැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

අද පස්වරුවේ කිසිදු හේතුවක් නොදන්වා හදිසි කැබිනට් මණ්ඩල හමුවක් කැඳවා ඇත්තේ ඒ නිසා දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

නමුත් මන්ත්‍රීවරයාගේ පැනයට මූලාසනයෙන් පිළිතුරක් ලැබුණේ නැත.

41 views

2 Comments to “පාර්ලිමේන්තුව විසුරුවයි කියා හදිසි කැබිනට් හමුවෙන් පාර්ලිමේන්තුව උණුසුම්..”

  1. D.Nimal says:

    The new form of democracy has been an introduce by UNP+SLFP +JVP+ TNA+ MC and Muslim of 16 that is called as “Cabinet’ Democracy,has been replace by Parliamentary Democracy.
    Any thing can happen under that UNP political governance of autocratic rule of regime leaders of that MS, RW and CBK !

    • අක්බාර් ලොඅක්කා says:

      එහෙම කලොත් මෝටාර් මිසයිල් පැති බෝම්බ පොකුරු බෝම්බ හක්ක් පටස් චීන පටස් එක කාමරේක දාල පත්තු කලා වගේ තියෙයි

Main News