පාර්ලිමේන්තුව විසුරුවීමට යෝජනාවක් ආණ්ඩු පක්‍ෂයෙන්ම ඉදිරිපත් කරයි.. විපක්‍ෂයක් එකගයි.. හදිසි මැතිවරණයක්..

November 18, 2019 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවීමට යෝජනාවක් ආණ්ඩු පක්‍ෂයෙන්ම ඉදිරිපත් කරයි.. විපක්‍ෂයක් එකගයි.. හදිසි මැතිවරණයක්..

වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නායක හමුවේදී තීරණය කර ඇත.

වසර හතර හමාරක් යන තුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි වුවද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් යෝජනාවක් සම්මත කිරීමෙන් එය සිදුකල හැකිය.

යෝජනාව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සහාය ඇතිව සම්මත කර ගැනීමටද තීන්දු කර තිබේ.

ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලද පරාජය හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇත.

88,538 Viewers

14 Comments to “පාර්ලිමේන්තුව විසුරුවීමට යෝජනාවක් ආණ්ඩු පක්‍ෂයෙන්ම ඉදිරිපත් කරයි.. විපක්‍ෂයක් එකගයි.. හදිසි මැතිවරණයක්..”

  1. ප්ලේටෝ says:

    අර්බූදයට විසදුමක් නැත.එය තවත් ත්‍රීවෘ වෙනවා පමනි.
    ජනාධිපතිවරණයත් සමගම රටේ පැවති ආර්තික,දේශපාලනික,සමාජ අර්බුදයේ හිස මතට ආඬි හත්දෙනාගේ කැඳහැලියක්ද පතිත වී ඇත. ගෝඨා වාදින්,මහින්ද වාදීන්,අලි ෂබ්රි වාදය,ගම්මන්පිල වාදින්,වාසුවාදින්,කරැණා පිල්ලෙයාන් වාදින්,රතන වාදීන් ආඩි හත්දෙනාගේ කැඳහැලිය තුල කුලල්කා ගැනීම නොවැලැක්විය හැක.
    උදාහරණයක් ලෙස පොහොට්ටුව වෙත බහුතර සිංහල-බෞද්ධ ඡන්ද ආකර්ෂණය කරවන්න හේතුවූ නැගෙනහිර හිස්බුල්ලා විශ්වවිද්‍යාලය ඉවත් කිරීමට අලි සබ්රි ඉඩ දෙන්නේ නැත.එම විශ්ව විද්‍යාලය සෞදි අරාබිය ප්‍රමුඛ වහබි ආණ්ඩුවලින් (මහින්ද රජය) ආධාර ගැනීමෙදි එළඹි කොන්දේසි ප්‍රකාරව ඉදි වූවකි.ලංකාවේ කළු සල්ලි බොහොමයක් සඟවා තිබෙන තැනකි මැද පෙරඳිග.මැද පෙරදිග නියෝජිතයා වීමට අලි සබ්රිට බොහෝ සුදුසුකම් ඇත.

    • hila says:

      පල ගෙරියා යන්න. තොපි වගේ කාලකන්නි දේශද්‍රෝහීන්ට කෙලවෙලාම ගියා. තොපිට හොඳම වැඩේ.

    • sw says:

      රටට කෙලවන්න ආපු තොපි තවත් ගොන් කතා නොලියා සහරාන්ලත් එක්කම හැමනිය

    • Tony W. F says:

      පිස්සු බන් උඹට

    • යහපාල says:

      ඇත්ත කියපන් උබ අර කැලැ කපලා, සල්ලි හොරකන් කරලා, කුඩු කන්ටේනර් ගෙනල්ල, සහරාන් එක්ක එකට deal කරපු බදුර්දින්ගේ පුක ලෙවකන එකෙක් නේද ?

    • Boo says:

      අසවු අසවු, පොහොට්ටුවට ඉමහත් ආදරයක් ඇති එකෙක් ලෙස පෙනී සිටීමට මේ දරන ඉමහත් වෑයමට සිනා නොවෙවු.

      පොහොට්ටුවේ භේද ඇත්නම් නුඹට සතුටුවිය හැකියි. එනමුත් ඒ බව නොපෙන්වා අප ඉදිරියේ යලිත් ලැම්බොගිනි වර්ගයේ නමුත් අමුතුම මාදිලියේ බේගල් ඇදබෑමෙන් යලිත් පලක් නොවේ. ජනතාව නුඹලා වැනි බේගල් කාරයින් පසුකොට ගොස් හමාරය. මොංගලයා මෙන් වෙන රටකට පැනගොස් සැගවී ජීවත් වනු මැන යලි බෙල්ලෙන් අල්ලාගෙනවිත් සිර කරන තුරැ.

  2. ගෝමස් says:

    දැන් ඉතින් සජිත් බබා කරන් හුරතල් කරන්න යන්න ඕන නෑ හොදේ. එවුන් දිනුව නං බලන්න තිබ්බා මහත්මා දේශපාලනේ කරන හැටි. මතකනේ ගියපාර මහින්දට කියපුව කරපුව. හපන්න බැරි අත ඉම්බට මේ සතා වෙස් පෙරලන්නේ පක්ෂයේ බලය ගෙන ආණ්ඩු බලය අල්ලන ඊලග කුරුමානමට බව අමතක කරන්න එපා. හකීම්, බදුයුදීන් සහ සුමන්තිරන් ගේ කටමැත දෙඩවිලි අමතක නොකරන්න.

    කලයුත්තේ දැන්ම තුනෙන් දෙකක කැමැත්ත ගැනීමට හැකිනම් සුදුසු ව්‍යවස්ථාවක් (විධායක බලය සහ ආසනයක් සඳහා අවශ්‍ය අවම ප්‍රතිශතය ප්‍රකෘර්තිමත් කරන පරිදි) සම්මත කර නැවත පාර්ලිමේන්තු ඡන්දයකට යාමයි.

    මේ පෙන්වූ හෙළ බලය සමග (උතුරු නැගෙනහිර රටට හිතැති සුළු ප්‍රතිශතය ඇතුළුව) අපේ බලය ලොවට පෙන්වමු. රට නැවත ලොව දිනවීමට පෙළ ගැසෙමු.

  3. Amare says:

    Cheeneta Naywechchi ……American Gathi Aaanduwak
    Lesi Wena Ekak Naha
    “Kesewethat Pathami Mage Mawbimata Jaya”

  4. රත්නසේන says:

    හැකි නම් මේ ගුබ්බැයම අවුරුද්දක් විතර වහලා දාන්න! – රජය බලවත්කර ජනාධිපති විතරක් සිටින රජයක් ගොඩ නගා නැවත අලුත් දේශපාලන සංස්කෘතියක් රරටේ ඇති කරන්න. ඊට පසු දේශපාලනය කරන්න ඉඩ දෙන්න!

  5. Sam Fernando says:

    The best thing that the government can do is to dissolve the parliament and call for a general election.

  6. Open mind says:

    2015 නොතිබුණ හදිසිය……?

  7. වැඩ්ඩා says:

    පාර්ලුමේන්තුව අනිවාර්‍ය් නිවාඩු යවමු. For 1yr

Main News