පාර්ලිමේන්තුව හෙට හා අනිද්දා පමණයි.. හීන්බබා කෝලම දින දෙකකින් අවසන්..

February 17, 2020 at 3:50 pm | lanka C news
පාර්ලිමේන්තුව හෙට හා අනිද්දා පමණයි.. හීන්බබා කෝලම දින දෙකකින් අවසන්..

වත්මන් පාර්ලිමේන්තු සැසිවාරය පවතින්නේ හෙට සහ අනිද්දා දින දෙක තුළ පමණක් යයි තමන් විශ්වාස කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඉන් පසුව මාර්තු මාස මුලදීම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයිද අගමැතිවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අලුත්ගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

මාර්තු මුල් සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අප්‍රේල් අවසන් සතියේ පමණ මැතිවරණය පැවැත්වෙනු ඇතැයිද ඔහු කියා සිටියේය.

49,634 Viewers

14 Comments to “පාර්ලිමේන්තුව හෙට හා අනිද්දා පමණයි.. හීන්බබා කෝලම දින දෙකකින් අවසන්..”

  1. Rata Wenuwen says:

    හීන්බබා සියා නොහොත් කිහිළි -කරු-වා සමාදානයේ සැතපේවා

  2. T says:

    Ethe kota ape Hin Baba Katu ta mokada Wenne, Ara parana Coat ekkea andalaa, Paabaeyak htiyata American Emabassy ya laga hita wamu neda, Navin Baneath ekkama.

  3. ටකරමා says:

    හීන්බබා කෝල්ම නම් පාරක තොටකදීවත් ඇහැ ගැහෙන්න එපා කියලයි ප්‍රාර්තනා කරන්නෙ. දැක්කත් කෙල ගහනව.

  4. පොඩි බයිය says:

    ටකරමා, දැන් ලූනු, එලවලු, හාල් ලාබද? මහබැංකු හොරු ඇල්ලුවද? පාස්කු ත්‍රස්තයො ඇල්ලුවද? සයිදමර්දු කොහොමද? කෙලගහගනින් උඩබලාගෙන.

    • Podo Paiyage Amma says:

      ALA , LUNU, TOTA KAMADA ONA WAL URO – TOTA KIYANNE PODI PAIYYA NEDA GAME

    • පොඩි බයියගෙ මායියා says:

      අපේ වාහේ බොරුවට අල, ලූණු ගැනකථා කරනව; ඒ වුනාට ඔය අසමත්ජාතියා අවුරුදු ගානකට කඩේකට
      පොලකට ගිහින්ල නෑ.

      ඒකට මොකද පහුගිය ජනපතිවරණ කාලෙ ඉඳලම සජිත් ලොක්කගෙන් නොමිලේ සනීපාරක්ෂක තුවා ඉල්ලල දෙනවයි කියල පුරසාරම් දෙඩුව. ඒවුනාට තවමනම් එව්ව එකක්වත් ඇහැට දැක්කෙ නෑ.

      මට පොඩියට සැකේකුත් තියනව මිනිහ එවුව පොදි ගහගෙන අල්ලපු ගෙදර සක්කර වට්ටමවත් ගිහින් දෙනවද කියල.

  5. Saradiel says:

    හැබැයි හින් බබා හොල්මන මැතිසබේ නැවත එන්න කලින් තොයිලයක් තියා එලවා දමමු

  6. ලොලිපොප් මොංගල් says:

    රට විනාශ කරන්න මුලික වුණු කාලකන්නි, මෙතෙක් මේ රටේ බිහිවූ පක්ෂග්‍රාහී, ජරාම කතානායක. ඉක්මනින්ම දුව ලගට යන්න ලැබේවා.

  7. kkuruwita says:

    මෑත පාර්ලිමෙන්තු ඉතිහාසයේ හිටපු පක්ෂග්‍රාහි අදක්ෂම ජරාම කතානායක දින දෙකකින් ලොප්වී යනු දැකීම විශාල සතුටකි !!

  8. Sarath Bulathsinghala says:

    නොනවත්වා ගයන හූ වරුසාවකින් මේ අපතයාගේ සමුගැනීම සනිටුහන්ඉ කිරීම තාමත් උචිතයි!

  9. අල්ලපු ගෙදර තිනන් says:

    මේ වගේ ලජ්ජා නැති පක්ෂග්‍රාහී ක්‍රියාවෙන් බාල කථානායකලා කිසිදාක මේ රටේ බිහිනොවේවා

  10. Saman says:

    Please, please, please, RIP soon!

  11. Aurora says:

    පළමු මළ යකා නොවැම්බර් 16 පැන්නුවා, ඒත් දෙවන එකාත් තොලොංචි වුණා. අතිශයින් භයානක තුන්වෙනි මළ යකා 19 න් පස්සේ පන්නගන්න පුළුවන් කියනඑක ඇසීමත් සතුටක්. ඕකට මධ්‍යම අධිවේගෙන් වන්දි විධියට 6 ගුණයක් ගෙවීම පිළිබඳව පරීක්ෂණයක් කරලා වැරදිනම් වැරදිකාරයන්ට දඬුවම් කරන්න ඕන ඩීල් දාන්නේ නැතිව.

Main News