පාර්ලිමේන්තුව 02 දා රාත‍්‍රියේ විසුරුවයි.. මන්ත‍්‍රීන් 60කට පෙන්ෂන් අහිමි වෙයි..

February 22, 2020 at 4:40 pm | lanka C news
පාර්ලිමේන්තුව 02 දා රාත‍්‍රියේ විසුරුවයි.. මන්ත‍්‍රීන් 60කට පෙන්ෂන් අහිමි වෙයි..

වර්තමාන පාර්ලිමේන්තුව මාර්තු මස 02 වැනි දා මධ්‍යම රාත්‍රියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විසුරුවා හැරීමට නියමිතව ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියය.

ඒ අනුව ඉකුත් බ්‍රහස්පතින්දා පවත්වා ඇත්තේ එහි අවසන් සභා රැස්වීමයි.

ඒ අනුව නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 60 කට පමණ විශ්‍රාම වැටුප් අහිමි වීමට නියමිතය.

මීළඟ මහමැතිවරණ බොහෝ දුරට අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට ඉඩ ඇති බවත් මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම මාර්තු මස 11 සහ 17 අතර කාලයේදී සිදු කරනු ඇති බවත් වාර්තා වෙයි.

නව පාර්ලිමේන්තුව මැයි මස 12 වැනිදා පමණ වනවිට කැඳවුණු ඇතැයිද දැනගන්නට තිබේ.

41,361 Viewers

17 Comments to “පාර්ලිමේන්තුව 02 දා රාත‍්‍රියේ විසුරුවයි.. මන්ත‍්‍රීන් 60කට පෙන්ෂන් අහිමි වෙයි..”

  1. බන්ඩා says:

    බඩ පැලෙන්න නොමිලේ කාලා නොමිලේ සුපිරි වාහන අරගෙන ජරාව කාලා මදිවට වසර පහෙන් පෙන්ෂන්! මොන අසාධාරණ බෙදාගැනීමක්ද?

  2. PULATHISI says:

    අතිඋදාරයි ජනාධිපති තුමනි. මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුපට වඩා ජනතා යහපත සැලසීමට ප්‍රබල රජයක් තෝරාගැනීමේ මහජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මෙයටත් වඩා ඉක්මන් කළයුතුව තිබූ නමුත් පසුගිය රජය විසින් 19 ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇතිකරන ලද වියවුල නිසා එම වටිනා අවස්ථාව අපෙන් ගිලිහී ගියේය.
    2. විශ්‍රාම වැටුප අහිමි වුවත් ඔවුන් අසීමිත ධනයක් උපයාගෙන ඇති බව විවිධ කමිටු වාර්තා වලින් පැහැදිලි වී ඇත. එම අසීමිත ධනය ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂයන් විසින් චන්ද දායකයන් නාවනු ඇත. එම මූල්‍ය ජලධාරාව ඉවසමින් නිහඬව පොහොට්ටුවට චන්දය සහ මනාපය ලකුණු කිරීම සියලුම දේශභක්තික ජනතාවගේ යුතුකම සහ වගකීම ද වන්නේය.

  3. sam says:

    loku deyak. okun ratata barak

  4. sam says:

    oya, pension eka nathiwenne aluth ayage. eyala hodata wada kalanam. next time parliment awilla pension eka ganna puluwan.

  5. gamarala says:

    වසර 30ක් එකදිගට මැතිසබේ සිටිය අයට පමණක් විශ්‍රාම වැටුප් දිය යුතුය.

  6. Priyani says:

    Very good .stop this pension scheme

    • cobra says:

      වසර 5 අපේ රට අගාදයට ගෙනයාමට සහය දුන් මේ මන්ත්‍රීන්ට මොන විශ්‍රාම වැටුප්ද ? මහාජනතාවගේ බදු මුදල්වලින් මොවුන් ගත් සැප මදි වෙලාද තවත්
      විශ්‍රාම වැටුප් ගෙවන්නේ ? රජයේ සොරා ගත් මුදල් ඇති මොවුන්ගේ පරම්පරා හතකට

  7. සනත් ඉතාලිය says:

    පෙන්ශන් නැතිවෙනි කාලකන්නි හිගන්නන්ට මගේ සතුට .පුදුම සතුටක් දැනුනෙ මේ පුවත දැකල

  8. kawinda says:

    nawa rajaya 2/3 sampoorna kara genama parliament eke dorawal arinawaa. heenbaba lop.kujeethuwo & apathayo loss.

  9. Eiffel says:

    ඊළග ඡන්දෙදි පොහෙිට්ටුවට කතිරය ගසමු.

    නූගත් වනචාරීන්ට මනාප නොගසමු.

    ගෝඨාගෙ ප්‍රතිපත්තිවලට එරෙහි වන උන් තරාතිරම නොබලා ගෙදර යවමු.

    ගෝඨාගේ පාර්ලිමේන්තුව උගතුන්ගෙන්, වැදගතුන්ගෙන් සහ වෘත්තීකයන්ගෙන් පුරවමු.

  10. Upul says:

    This 5 year pension for MP’s should be scrapped totally. Who else get a pension if he has worked only for 5 years? At least the pension should be given only for MP’s who get appointed for two consecutive periods which means 10 consecutive years.

  11. RW says:

    පව් වැඩේ . දුප්පත් අහිංසකයො ටික .

  12. Silva says:

    MEMA PUWATHIN MAMA LABAPU ASEEMITHA SATHUTA….
    GONJA ..HIRUNI..WAGE SALLAALA WASALAINTA WISRAAMA WATUP AHIMIWA
    MAHAJANA MUDAL ITHIRI WEEMA.

  13. lal milano says:

    Ane Loku Deyak Bandum kara Paduwata Wada Wadi Paduwakin Api Beruna. Nath Nam Munta Api Mun Marenakan Gewanna One. JAYAWEWA! JANAPATHI THUMANI.

  14. David Milli-banda says:

    Very ma… very ma good.

    Qualify for pension by stealing ?????????? No way

  15. UD says:

    ඒක අවුලක් නෑ,. අවුරුදු ගාණකට හම්බු කරගෙන තියෙන්නේ

Main News