පාර්ලිමේන්තුව 07 වැනිදා කැදවනවා.- කතානායක
November 2, 2018 at 12:00 pm | lanka C news
පාර්ලිමේන්තුව නොවැම්බර් 07 වැනිදා කැදවීමට නියමිත බව කතානායක කරු ජයසුරිය මහතා සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී පැවැති විපක්ෂ මන්ත්‍රී පිරිසක් සමග පැවති සාකච්චාවකදීය.
පැවති ආණ්ඩුව අහෝසි වූ පසු තමා තවදුරටත් කතානායක බව පැවසීම ව්‍යවස්ථානූකූල වන්නේ කෙසේද?
බෝවගේ ගොං හරකෙකුට නෙතේරුනාට තාමත් මහින්ද, රනිල් පමණක් නෙවෙයි සිරිසේන ජනාධිපතිවරයා පවා කරු කතානායක හැටියට පිලිගන්නවා. ඒ වගේම හොර අගමැතිට පුටුවක් ඉල්ලලා පිංසෙන්ඬු වෙන්නෙත් කරුට.
අාණ්ඩුව වෙනස් වුණාම කථානයක තනතුර පුරප්පාඩු වෙනවා කියලා කොහෙද තියෙන්නේ.
After the proclamation of the government abolished, how can it be said the speaker is yet the nominal speaker; in accordance with the constitution?
_____________ Tongaa.
පැවති ආණ්ඩුව අහෝසි වූ පසු තමා තවදුරටත් කතානායක බව පැවසීම ව්‍යවස්ථානූකූල වන්නේ කෙසේද?
“eeta issara parliament eka visuruwa herala chandayak thiyanta” kiyala janabala reliyak thiyanne wei wage.
ගෙදරටද? නෑ රත්තරන් සිරිකොතට වෙන්නැති.මන් දැක්ක මහා බැංකුව ලාගත් කට්ටිය හිටිය ෆුට් නෝට් ලිය ලිය….අධෝ මුඛේ?