පාර්ලිමේන්තුව 07 වැනිදා කැදවනවා.- කතානායක

November 2, 2018 at 12:00 pm | lanka C news
පාර්ලිමේන්තුව 07 වැනිදා කැදවනවා.- කතානායක

පාර්ලිමේන්තුව නොවැම්බර් 07 වැනිදා කැදවීමට නියමිත බව කතානායක කරු ජයසුරිය මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී පැවැති විපක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් සමග පැවති සාකච්චාවකදීය.

156 views

6 Comments to “පාර්ලිමේන්තුව 07 වැනිදා කැදවනවා.- කතානායක”

  1. Be-gone says:

    පැවති ආණ්ඩුව අහෝසි වූ පසු තමා තවදුරටත් කතානායක බව පැවසීම ව්‍යවස්ථානූකූල වන්නේ කෙසේද?

    • බෝවගේ ගොං හරකෙකුට නෙතේරුනාට තාමත් මහින්ද, රනිල් පමණක් නෙවෙයි සිරිසේන ජනාධිපතිවරයා පවා කරු කතානායක හැටියට පිලිගන්නවා. ඒ වගේම හොර අගමැතිට පුටුවක් ඉල්ලලා පිංසෙන්ඬු වෙන්නෙත් කරුට.

    • harsha says:

      අාණ්ඩුව වෙනස් වුණාම කථානයක තනතුර පුරප්පාඩු වෙනවා කියලා කොහෙද තියෙන්නේ.

  2. yellow says:

    After the proclamation of the government abolished, how can it be said the speaker is yet the nominal speaker; in accordance with the constitution?
    _____________ Tongaa.
    පැවති ආණ්ඩුව අහෝසි වූ පසු තමා තවදුරටත් කතානායක බව පැවසීම ව්‍යවස්ථානූකූල වන්නේ කෙසේද?

  3. Patriot says:

    “eeta issara parliament eka visuruwa herala chandayak thiyanta” kiyala janabala reliyak thiyanne wei wage.

  4. ගෙදරටද? says:

    ගෙදරටද? නෑ රත්තරන් සිරිකොතට වෙන්නැති.මන් දැක්ක මහා බැංකුව ලාගත් කට්ටිය හිටිය ෆුට් නෝට් ලිය ලිය….අධෝ මුඛේ?

Main News