පාර්ලිමේන්තු ඉඩමේ ගංජා වගාවක් කරන්නැයි පාරේලිමේන්තුවට යෝජනාවක්.. හැන්සාඩ් ගත වෙයි..

September 22, 2022 at 3:22 am | lanka C news
පාර්ලිමේන්තු ඉඩමේ ගංජා වගාවක් කරන්නැයි පාරේලිමේන්තුවට යෝජනාවක්.. හැන්සාඩ් ගත වෙයි..

පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමියේ ඇති හිස් ඉඩම් කොටසේ ආදර්ශ ගංජා වගාවක් සිදු කරන ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට යෝජනා කළේය.

ඒ සංචාරක රාජ්‍ය ඇමතිනිය විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාරයක් ලෙසයි.

සංචාරක ඇමති රාජ්‍ය ඇමති ඩයනා ගමගේ මහත්මිය කියා සිටියේ ගංජා වගා කිරිම ශ්‍රී ලංකාවේ නිත්‍ය නීතිවිරෝධී නැති බවත් ගංජා අපනයනයෙන් විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් උපයා ගත හැකි බවත්ය.

හර්ෂද සිල්වා මහතා සදහන් කලේ ගංජා අපනයනයෙන් ඩොලර් උපයා ගැනීම තමන් පිලි නොගන්නා බවත් ගංජා විකුණා දියුණු වූ රටවල් ලෝකයේ නැති බවත්ය.

23,469 views

12 Comments to “පාර්ලිමේන්තු ඉඩමේ ගංජා වගාවක් කරන්නැයි පාරේලිමේන්තුවට යෝජනාවක්.. හැන්සාඩ් ගත වෙයි..”

  1. LankaSiri says:

    අපේ අය හිත හිත කිය කිය ඉන්නවා කරන මගුලක් නෑ .
    අන්න තායිලන්තයේ පටන් අරන්.
    අපිට no chance

  2. රටවැසි says:

    ඕක අස්සෙ ඉන්න ඇත්තො කොහොමත් ඉන්නෙ ගංජ ගහපු උං වගේ නිසා , වටේට වවා ගත්තාම , ගංජ ගහලම ආතල් එකේ තීරණ ගත්තෑකි .

  3. SKF says:

    හැන්සාඩ් එකේ තියෙන නිසා ආයෝජකයෙක් ඉදිරිපත් වෙලා වවන්න. මේක ස්වර්ණමය අවස්ථාවක්. ආයෙ ජීවිතේට මේ වගේ චාන්ස් එන්නෙ නෑ.

  4. හර්ෂද ගෙ යෝජනාව හරියට හරි. says:

    හර්ෂද ගෙ යෝජනාව හරියට හරි. ඩයනගෙ අමූඩෙ ගලවල ගංජා වැව්ව නම් කිව්වත් වරදක් නෑ. මේක පංසල් තියෙන රටකි. හාමූදූරුවරු මැරිලා වගේ නිහඩයි මේ ගොන් ජයනගෙ කට නොකල.

    • Lassa says:

      eakanam attai Lankawa kochchara palli pansal tiyanawada lankawa kiyanna kochchara samakami ratakda minimarum naha kudu naha rape case naha patta rata Ganja vavwot loku prasnayak wai

    • Gamlath says:

      රාවණාගේ ලබ්බ කෙලින් වෙනකල් බලාගෙන ඉන්න හෙළු කක්කා පුත්තු වගේ අනිත් මිනිස්සු ගංජා කාරයෝ නෙවෙයි බොල.

  5. SKF says:

    ඉස්සර ලoකාවෙ ගoජ ඇති තරම් තිබ්බා.
    කෝ…. මිනිස්සු ගoජ ගහල සූර් වෙලා හිටියා කියල එක ඉතිහාස පොතක තියෙනවද? නෑ.

    ඉතින් ගoජ ගැන තියෙන්නෙ හුබස් බියක්.

  6. Dracula says:

    This wretched woman is interested only in impracticable dirty projects ! Why not run a brothel in the Parliament headed by this third class bitch?

  7. Sasrasi says:

    වවලා උන්ම බිව්වා නම් රටට සෙතක් ඔය නාකි සීයලා

  8. Concerned citizen says:

    Diana Gamage was brought to the parliament through the national list of SJB by Sajith ,so they are responsible for everything she does and they cannot distance themselves from her now.

  9. Jagath says:

    Mekita puduma ammak tiyenne..huttiye thoth ganja gaha minihatath powapiya

  10. කුඹුක්කණ් says:

    ගංජා තහනම් කරලා බංකොලොත් වෙච්ච රටක් නං තියෙනවා, ආර්තික ඔස්තාද්, ගොත හර්ෂ.

    බටහිර උගතුන් විසින් රට විනාශ කර, නූගත් දේශපාලකයා පිටින් යවනවා
    බටහිර උගතුන් මේ විනාශයට වගකිව යුතුයි.

Leave a Comment

Main News