පාර්ලිමේන්තු කොරෝනා පොකුරක්.. 300කට PCR…

January 11, 2021 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තු කොරෝනා පොකුරක්.. 300කට PCR…

අමාත්‍ය දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යන මහත්රුන්ට කොරෝනා ආසාදන වීමත් සමග පාර්ලිමේන්තුව මූලිකව කොරෝනා පොකුරක් නිර්මාණය වෙමින් පවතී.

පාර්ලිමේන්තුව තුල මෙම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් දැනටමත් නිරෝධනයට ලක් කර තිබේ.

පාර්ලිමේන්තුවේ තුන්සියයකට ආසන්න පිරිසක් කොරෝනා පරීක්ෂාවට භාජනය කිරීමට කටයුතු යොදා ඇතැයි ද වාර්තා වෙයි.

ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් ගමන් කළ ස්ථානයන් තවදුරටත් සොයමින් පාර්ලිමේන්තුවේ කැමරා දර්ශන විමර්ශනය කරමින් පවතී.

ඊට අමතරව පාර්ලිමේන්තුවෙන් බාහිර එම ආසාදිතයන්ගේ තවත් සමීප ආසාදිතයන් විශාල පිරිසක් නිරෝධනයට ලක් කර ඇත.

28,685 views

13 Comments to “පාර්ලිමේන්තු කොරෝනා පොකුරක්.. 300කට PCR…”

  1. Jagath says:

    පට්ට පට්ට… හැදිගෑවිලාම පල ඔය 225 ම

  2. රන්වල says:

    සතෙකුට උනත් ලෙඩක් හැදුනම සතුටු වෙන එක මිනිස් ගතිය නෙමේ ඒත් මේ රටේ දුප්පත් මිනිස්සුන්ගෙ බදු මුදල් හූරා කමින් පිස්සු කෙලින කොරෝනාව ගරානාවක් කරන් මිනිස්සු බඩගින්නෙන් රෝග බියෙන් දුක්විදිද්දි පැණි මුට්ටි මිත්‍යාවල් පෙන්නල ඒ මෝඩ මිනිස්සු අන්දල හොරාකාපු උන්ට දිට්ට ධම්ම වේදනීය කර්මය පරලොවට කලින් මෙලොවදිත් එන්ට හැකියි.

    • Nimal says:

      ඇත්ත… ඇත්ත…. ක්‍රිමිනලෝ ඒත් එතකොට පකනිල් කේරල ගවමුත්‍රා මිත්‍ය පොරවල් ටික ඒත් එතකොට පකනිල් කේරල ගවමුත්‍රා මිත්‍ය පොරවල් ටික

  3. A Sri Lankan says:

    We are on the correct path finally ….

  4. Citizens says:

    Die you bastards, die a horrible death.

  5. Nishansala says:

    ඒ උත්තරීතර සභාවට එහෙම උනානම් ……අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා…..

  6. ක්‍රිමිනල් says:

    රටට කෙලවුනහම පී.සී.ආර් කරන්න කිව්වහම දවසට 5000-10000 යි එකත් බල්ලා නාවන්න ගෙනියනවා වගේ කෑගහලා , දගලලා ,නටලා කියන්න ඔනේ , හැබැයි පාර්ලීමෙන්තුවේ එකාටයි ,දෙන්නටයි ,දැන් ගෙඩි පිටින් පී.සී.ආර්. එක රටක් එක නිතීයක් . මාර රෙස්පෙක්ට් එකක් දැනෙන්නේ ඕයි..😂😂😂

    • ක්‍රිමිනල් says:

      JVP අපි සජිත් සර් ගේ යහපාලන හලාල් කොස් කොල ක්‍රෝටන් කොල කාලා පැකනිල් බීලා. අනුර සර් ගේ හලාල් ගව මූත්‍රා බොන නිසා JVP අපිට කොරේනා හැදෙන්නේ නෑ කියලා සජිත් සර් ගේ ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑස්බෝඩ් එකෙන් මිඩ්වයිෆ් නෝනාගේ බටන් එක එබුවම කිව්වා..

    • මූත් අර 2000 PCR, 4000 ගත්ත රාජිතයාගෙ ගජ මිතුරු දොස්තර කල්ලියට සම්බන්ධ ඇති. ඒකයි අර GOMA වගේ තිස්සෙම PCR ගැනම දොඩවන්නෙ. උඹලට PCR මොකටද අර පෙකනිල් ටිකක් බීල pad එකක් දා ගනින්

  7. චන්ද දායක says:

    පැනිය බීපු අය බේරිලා ……?

  8. දෙවියන් පිංසිදුවන්නට නිරෝගී සුව ලැබේවා

  9. GAMINI SENANAYAKE says:

    Is it for all? God started to work.

  10. Sumanasiri says:

    Minissu merenawa. Kamak nehe mun 226
    Honda karanna billion 1000 wath wiyadam karapallA hotel tharu 5 dala sepa deepalla

Main News