පාර්ලිමේන්තු ට්විටර් ගිණුමේ නිරුවත් පින්තූර පෙන්වයි..

October 26, 2019 at 10:13 pm | lanka C news
පාර්ලිමේන්තු ට්විටර් ගිණුමේ නිරුවත් පින්තූර පෙන්වයි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල ට්විටර් ගිණුමේ නිරුවත් පින්තූර ඇතුලත් සටහන් දර්ශණය වීමක් 25 වනදා රාති‍්‍රියේ සිදුව ඇත.

මෙම පින්තූර විනාඩි 30කට ආසන්න කාලයක් දර්ශණය වී ඇතැයි වාර්තා වෙයි.

නමුත් පැය කිහිපයක් ඇතුලත එය යථා තත්වයට පත්ව තිබේ.

එවැන්නකි සිදුව ඇත්තේ කිසිවෙකු විසින් සිතාමතා කරන ලද්දක්ද නැතහොත් සයිබර් ප්‍රහාරයක්ද යයි කරුණු මෙතෙක් හෙලිව නැත.

ඒ පිලිබච පරීක්‍ෂණ පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා සදහන් කර අතර අදාල නොගැලපෙන සටහන් ඉවත් කරන ලද බවත් පවසා ඇත.

සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව පල කරමින් සටහනක්ද පල කර ඇත.

50 views

10 Comments to “පාර්ලිමේන්තු ට්විටර් ගිණුමේ නිරුවත් පින්තූර පෙන්වයි..”

  1. hila says:

    අය්යෝ ඕකත් නිව්ස් එකක්ද ? ඕකෙ වැඩිදෙනෙක් ඉන්නෙ නිරුවතින්නෙ ! ඔය ජනතාව ඉස්සරහට එන්නෙ කිසිම විලි ලජ්ජාවක් නැතුව. සිම්පල්නෙ !

    • Angoda Buva says:

      එකනේ ඕකෙ ඉන්න 60% ක් වත් නිතරම තම නිරුවත පෙන්නමින් ඉන්න නිසා ඕකනම් අපිට කොභෙත්ම අලුත් නිවුස් එකක්නම් නෙමෙයි.

      අනේ මේක අලුත් වැදගත් නිවුස් දාන්න විතරක් වෙන් කරන්නකො.

    • aniwa says:

      Just the UNP though, Pohottu people will never ever do that. Jaya wewa gota sir !

      • Kolla says:

        ඕකෙ මාධ්‍ය අධ්‍යක්ෂක විදියට බදවගෙන තියෙන්නෙත් unp කාරයෙක්ලු

  2. ගමරාළ says:

    සරළ සාමාන්‍ය සිදුවිමක් ඕකෙ ඉන්න බහුතරයක් රෙදි ඇන්දාට හෙඑවෙන් තමයි ඉන්නෙ කරන කියන දෙවලුත් එක්ක ගත්තහම

  3. හැකහැක says:

    විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුනේ
    පෙති ජෝනාගේ ඉල්ලීම මත මෙම දර්ශන ප්‍රදර්ශනය කරඇති බවයි.

  4. Gone gota says:

    Oka hamadam wena dene…

    Mun okkoma inne heluwen….naki baiyala…

  5. amaris aiya says:

    වෘෂණ කෝෂිකාගේද?…

  6. MD says:

    Oya yanna inna kattiyage heluwa wenna ati.awurudu 4-5 apita adagena innawa kiyala pennuwata hitiyema heluwen.pasku Bomben passewath hadei kiyalai hituwe.mokuthma naha.hisma his anduwak

  7. professor says:

    o.l wath nethi wedi pirisak inna mun 225 denama muhudata dama sadakalikawama rata bera gamu, wiswa vidyalawala ugath ,upadidari tharuna, 60 adu ugathunma thora gamu gammanpila kiyana upadiwalata apata passa pettenma hinam ettatama me minisa harakekda??

Main News