පාර්ලිමේන්තු පොකුරත් ලොකු වෙයි.. අසංක නවරත්නටත් කොරෝනා..

August 30, 2021 at 10:41 am | lanka C news
පාර්ලිමේන්තු පොකුරත් ලොකු වෙයි.. අසංක නවරත්නටත් කොරෝනා..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා සිටින්නේ ආසන්න දින කිහිපය තමන් ආශ්‍රය කළ සියලු දෙනා ස්වයං නිරෝධායනය වන ලෙසයි.

28,978 views

21 Comments to “පාර්ලිමේන්තු පොකුරත් ලොකු වෙයි.. අසංක නවරත්නටත් කොරෝනා..”

  1. Sunil Perera says:

    eheth korona meheth korona hamathanama korona. apita orona.

  2. රුක්ෂාන් සිල්වා says:

    ඉක්මන් සුවය පතමු.

  3. සවි says:

    Fake කොරෝනා. මූ මන්ත්‍රී කෙනෙක් ද? ඇහුවත් අදයි.

  4. bolpilima says:

    ලලිත් ඇතුලත්මුදලි පෙනුම තිබෙනවා මෙතුමගේ

  5. Mahachaarya Raawanaa says:

    Mage Waiydya Granthayak wana “Mahaa Saamaanya Apawarhakaye” 13 pituwe ena Kem Krama Balanna. Ledaage Anda Koshaya engin oil walin masaaj kota Raaththal Thuna hamaare mitiyakin dawasata thun warak yaanthamata thaleemen Koronaa rogaya Suwapath we. Saththayi.. Ath dutuwayi!!

  6. ගෞම් ඊයාරාජ් says:

    හෙම්බිරිස්සාව හැදිලා ,බය වෙන්නෙපා , ඔව්වා සාමන්‍යදේවල්.

Main News