පාර්ලිමේන්තු පොකුර පිපේ.. මන්ත‍්‍රීවරුන් 03 කට කොරෝනා.. තවත් පිරිසක් පරීක්‍ෂණවලට..

August 6, 2021 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තු පොකුර පිපේ.. මන්ත‍්‍රීවරුන් 03 කට කොරෝනා.. තවත් පිරිසක් පරීක්‍ෂණවලට..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කොරෝනා ආසාදිත වී තිබේ.

ඔහුට සිදු කරන පරික්‍ෂණවලදී මේ බව තහවුරු වී ඇත.

අද දිනය තුල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 03 දෙනෙකු කොරෝනා ආසාදිත යයි වාර්තා වූ අතර තවත් මන්ත‍්‍රීන් කිහිප දෙනෙකුම කොරෝනා පරීක්‍ෂණ සදහා යොමුව තිබේ.

36,399 views

14 Comments to “පාර්ලිමේන්තු පොකුර පිපේ.. මන්ත‍්‍රීවරුන් 03 කට කොරෝනා.. තවත් පිරිසක් පරීක්‍ෂණවලට..”

  1. සවාධීන says:

    ආසාවට ඵකෙක්….?

  2. lolla says:

    Ane Wasanawan…….

  3. kawinda says:

    SJB and JVP Covid wapuranta katayuthu karana bawa penena nisaa hediyan unta pamanak hediyan.

Main News