පාර්ලිමේන්තු බලය නැතොත් ගෝටාභය ජනාධිපතිටත් මට වුණ දේ වෙයි..- හිටපු ජනපති

June 13, 2020 at 5:30 pm | lanka C news
පාර්ලිමේන්තු බලය නැතොත් ගෝටාභය ජනාධිපතිටත් මට වුණ දේ වෙයි..- හිටපු ජනපති

ජනාධිපතිවරයා නියෝජනය කරන පක්‍ෂයට පාර්ලිමේන්තුවේ බලය ද ලබා දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරය.

ඒ නිසා ඉදිරි මහ මැතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පොහොට්ටුව ලකුණට ඡන්දය ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

එසේම නොවුවහොත් පැවති පාර්ලිමේන්තුවේ තමනට වූ දෙය වත්මන් ජනාධිපතිවරයාට ද සිදුවනු ඇතැයි ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

49 views

31 Comments to “පාර්ලිමේන්තු බලය නැතොත් ගෝටාභය ජනාධිපතිටත් මට වුණ දේ වෙයි..- හිටපු ජනපති”

  1. රස්තියාදුකාරයා says:

    ඔහේට මොකෙන්ද අඩුවක් වුණේ ?රෑ 10 වෙන්ඩ කලියෙන්ම දොයිය ගන්ඩ ලැබුණා. අපේ බදු සල්ලිවලින් අවුරුදු 5ක් පුරාවට ලෝක වටේ රවුම් ගැහුවා. මන්දිර තුනක්ම එකට යාකර ගෙන අන්තිමට ඒක තමුන්ටම තියා ගත්තා.ඒක නේ ඔහේට වුණේ.

  2. Godaya says:

    බොරු ගැමි කමක් පෙන්න ගෙන මුලු රටක් රවටපු තමන්ගේ පරම්පරාවට සුඛෝපභෝගී අනාගතයක් හදා ගත්තු මේ බොරු කාරයා ඉන්න ඕනෙ හිරේ .

  3. Ayiab lahaw says:

    කොන්දක් නැති සිරිසේන වගේද අපේ ජනාධිපතිතුමා. ⁣මාස තුනෙන් කොරෝනා යුද්දෙ දින්නා පාර්ලිමේන්තුවක් නැතිව. අගමැති, ඇමතිලා වැඩ අච්චාරු කරද්දිත් ජනාධිපතිතුමයි හමුදාවයි දොස්තරලයි රට බේරාගත්ත. ඉතින් පාර්ලිමේන්තු මොකටද? ඕක නැතිය කියල අපට අහේනියක් වුණැයි? අගමැතිලා ඇමතිලාත් එපා. හමුදාව දාලා කමිටුවක් හදලා රට පාලනය කරන්න. අවශ්‍යනම් ජනමතවිචාරණයක් තියල ඒක අනුමත කරගන්න.

  4. PULATHISI says:

    සිරිසේන මහත්තයෝ! ඔබට වුන දේ නොවේ ඔබ කරගත් දේ කියල කිව්ව නම් හරි.
    අවුරුදු හතලිහක් දේශපාලන අත්දැඅකීම් තියෙනවා කියල පාරම්බාන ඔබ රනිල් වික්‍රමසිංහ යනු කව්ද කියා හොඳින් දැන දැනත්, යුද්ධය නිමකර තිරසාර සංවර්ධන මාවතකට අපේ රට යොමුකර තිබියදී මහින් ද රාජපක්‍ෂ පාලනය ඉතා කුමන්ත්‍රණකාරී ලෙස පෙරලා දමා රනිල් වික්‍රමසිංහගෙ රෙද්ද අස්සේ පාලනයක් බිහිකිරීමට ප්‍රධාන දේශ ද්‍රෝහියා වූයේ ඔබයි. ඒ අනුව රටේ ඇතිවූ විනාශයට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ඔබයි.
    2. දැන් මහා ලොකුවට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා පිළිබඳව කාරුණික භාවයක් දැක්වුවත්, ජනාධිපතිවරණයේදී ඔබ ස්වාධීනව සිටිනවායයි කියමින් හුදු වචනයකින්වත් එතුමාට සහයෝගය දැක්වූයේ නැත.
    3. ඔබ ජනාධිපති වශයෙන් සිටියදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් පවතිනවා යයි “නාමල්” නමැති වරකාපොල ප්‍රදේශයේ පදිංචි ඔත්තුකරුවෙකු හෙළිකළත් ඔබ ඒ පිළිබඳව කිසිදු පරීක්‍ෂණයක් කළේ නැත.
    4. ජනාධිපතිවරණ සමයේ ඔබ නිහඬව ස.ජ.බ. යට අදෘශ්‍යමාන ආකාරයෙන් සහයෝගය දුන් බව ප්‍රසිද්ධ රහසකි.
    5. ශ්‍රී.ල.නි.ප.රාජපක්‍ෂ ලැදි පිරිස් මර්දනය කරමින් අකර්මන්‍ය කළ ඔබ අද රාජපක්‍ෂවරුන් නිර්මාණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කිරීමට තරම් ඔබ නිර්ලජ්ජී වීමේ ආත්මාර්ථකාමීත්වය මහජනතාව මැනවින් අවබෝධ කරගෙන ඇත.

    • උක්කුං මල්ලී says:

      මෙයාව පොහටිටු වට ගත්ත උන්ට මඩු වලිගෙන් තලන්ඩ ඕන.

  5. පොඩි එකා says:

    දිනුවත් මහින්දට අගමැතිකම දෙන්නේ නෑ කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කලේ මෙතුමා… එම ප්‍රකාශයෙන් මෙතුමා මහින්දගේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ කරමින් බලාපොරොත්තු වුනේ තමන්ට උදව් කරපු රනිල්ගේ පාලනයක් නොවේද..? බලාපොරොත්තු වුන විදිහටම එය ලැබුනා නොවේද..? ඊට පස්සේ දෙන්නා වලි දා ගත්තේ ඡනතාවගේ උවමනාවටද..?

  6. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මෙයා හොර ගෙඩියා වගේ ඉඳලා අන්තිම මොහොතේ කියයිද දන්නේ නැහැ , මම මේකෙන් ඉවත් වෙනවා සජිත් ට කතිරේ ගහන්න කියලා. ආව් ආව් ..විලිලජ්ජාවේ සන්තෝසේ බැරුව.

  7. Kara says:

    Gotath ekka maru gahapan hothambuwa. … lajja nathuwa ayeth chande ellanawa. ..😅😅

    • RATA WESIYO says:

      That is a very correct ,well observed fact during his and Ranil’s period. We appreciate your stand of resisting to the appointment of foreign judges to inquire into the Mangala Samaraweera’s( and previous government’s) co_ sponsoring of 2015,UNHRC resolution.This is a very crucial period of our nation,where all the people who wish well being of the nation,should stand on one camp,casting away their petty differences.

  8. Ronnie says:

    Slpp ekata lejja neha my3 wage para ballek sabapathi kirima. Slpp ekata 2/3 lebenne neha mu nisa. Mu den sir ge lankat ekeyi, mahindage sarama asseyi hangila enne passku bomben berenna. Munta lejja neha !!!! Mun slpp pava dunna!!!!

Main News