පාර්ලිමේන්තු බහුතරය විපක්‍ෂයේ.. එන සතියේ පෙන්වීමට සූදානම්…

April 30, 2022 at 3:00 pm | lanka C news
පාර්ලිමේන්තු බහුතරය විපක්‍ෂයේ.. එන සතියේ පෙන්වීමට සූදානම්…

තම පක්ෂය ලබන සතියේ දී පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වා සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

තම පාර්ශවයට බහුතරය ඇති බව ඉදිරි සතියේදී සැම දෙනෙකුටම දැකගත හැකි වනු ඇතැයිද ඔහු පැවසීය.

නමුත් එය සිදු කරන්නේ කෙසේදැයි දැනට හෙළි නොකරන බවත් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.

පවතින අර්බුදකාරී තත්වය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඉන්පසුව ඇතිවන තත්වයන් සදහා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවත් හෙතෙම සඳහා තවදුරටත් එහිදී සඳහන් කළේය.

34,717 views

9 Comments to “පාර්ලිමේන්තු බහුතරය විපක්‍ෂයේ.. එන සතියේ පෙන්වීමට සූදානම්…”

  1. පරිප්පුවා says:

    යකෝ මුන් ආපසු අපිට කොකා පෙන්නලා රජ වෙන්නද මේ කරනම් ගහන්නේ? රාජපක්ෂලා එපා නම් තොපි මොකටද බලයට එන්නේ? තොපි 2015 සිට 2019 කාලයේදී මුලු රටම අරාජික කරලා තමා චන්දයෙන් බඩයන්න පැරදුනේ. දැන් ඉන්න කන්ඩායමෙයි තොපෙයි අතර වෙනස මොකක්ද? මේ ගොබ්බ තරුණ පිරිසක් අරගල කරනවා යයි කියමින් නටාපු නාඩගම නිසා මුන් රැල ආපසු බලය අල්ලන්න යනවා. අන්තිමේ දිනුවේ කොටි කල්ලියේ අන්තවාදී ඩයස්පෝරාව විතරයි. උන්ට ඕනෑ දේ උන් කරා.

  2. Danu says:

    රාජපක්ෂ යවා බූරු පුතානෝ බලයට ගේන්න කරපු අරගලයක්ද මේ පසුගිය කාලයේදී අපි දැක්කේ? අනුර කුමාර වගේම මෛත්‍රීපාල සිරිසේන දෙන්නත් බලන්නේ හොරෙන් බලය අල්ලන්න. එහෙම බැලුවාම මුන් ඔක්කොම හොරු

  3. David Milli-banda says:

    O’ka everyday showing kiyanawa.
    At least raise the cloth and show now. Don’t wait for next week.

  4. Opa-dupa says:

    කිරිඇල්ල , රවි , හැරිසන් වගේ හොරු හදන ආණ්ඩු කවුද පිලිගන්නෙ.

  5. උපාලි says:

    කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේ….

  6. ඇල්වතූර says:

    පල් හොරු ආයෙත් එන්න හදන්නේ

  7. ජුනයිඩ් says:

    ඝෝඨා එපා කිවුවට………
    ……. අපි එනවා කොළඹට……..

    …….. සජිත් බැරි වුනාට…
    …… බබෙක් දෙන්ට ජලනිට….😁.😪🤑🤥😋🥶🙈🙉🙊👨‍👦‍👦ඩිෂ්කි ඩිඩිං…ඩිෂ්කි ඩිඩිං..

  8. කැපුවත් පොහොට්ටුවට says:

    රාජපක්ෂ යවා බූරු පුතානෝ බලයට ගේන්න කරපු අරගලයක්ද මේ පසුගිය කාලයේදී අපි දැක්කේ? අනුර කුමාර වගේම මෛත්‍රීපාල සිරිසේන දෙන්නත් බලන්නේ හොරෙන් බලය අල්ලන්න. එහෙම බැලුවාම මුන් ඔක්කොම හොරු

  9. Ranjan says:

    මුන් ඔක්කොම හදන්නේ තමන්ගේ බලය ගන්න මිසක් රට ගොඩ ගන්න නොවේ. මහින්ද එලවලා කවුද ගේන්නේ, 40000ක තරුණ තරුණියන් මරලා ටයර් සෑයවල යැවූ, මහ දවල් මහ බැංකුව කොල්ල කාලා බිලියන ගණනක් ගත්ත, රාජපක්ෂ හොරකම් කලා කියන බොරුව සමාජ ගත කර 2015 සිට එකම නඩු වක් නොදා එක හොරෙක් උසාවි නොගත් මිනීමරු දූෂිත
    සජිත් ප්‍රමුඛ යූඇන්පී ආන්ඩුවද, නැත්නම් රටේ දේපල ගිනි තබා විනාශ කල, බස් කෝච්චි විදුලි ට්‍රාන්ස්පෝමර රජයේ දේපල ගිනි තබා විනාශ කල, දහස් ගණනක් හාමුදුරු වරු, උගත් බුද්ධිමත් මිනිස්සු, ආරක්ෂක නිලධාරීන් ඇතුළු අහිංසක මිනිස්සු මරලා දැම්ම, දළදා මාලිගාවට බෝම්බ ගහපු, පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු මිනීමරු කාලකන්නි අනුර ප්‍රමුඛ ජවිපෙ නඩයද? තොපි මේ ආණ්ඩුව එලවලා බලය දෙන්න හදන කණ්ඩායම අනාගතය විනාශ කර රට අන්තවාදීන් අතටම ලබා දුන් දවසට ඔය කෑ ගහන උද්ඝෝෂණ කරන එකෙක් මේවට වග කියන්න හොයන්න තියා රටක් හොයන්න බැරි වේවි. මුන්ට බලය ගන්න දඟලන මිනිස්සුත් ඉන්නව නම් ඒ කුහක මිනීමරු කාලකන්නි අගයන මානසිකත්වයක් ඇති අය විය යුතුය

Main News