විරෝධතාකරුවන්ට මැදි වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෙඩි වැදී මිය යයි..

May 9, 2022 at 5:44 pm | lanka C news
විරෝධතාකරුවන්ට මැදි වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෙඩි වැදී මිය යයි..

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතකෝරල මහතා වෙඩි වැදීමකින් මිය ගොස් තිබේ.

මෙම මරණය සිදුව ඇත්තේ නිට්ටඹුව නගරයේදී අද පැවැති උද්ඝෝෂණයක් අතරට මන්ත‍්‍රීවරයා මැදිවීමත් සමග ඇතිවූ ගැටුමකි.

මන්ත්‍රීවරයා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි.

එහිදී ඇතිවූ වෙඩි තැබීමකින් තවත් අයකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

117,321 views

24 Comments to “විරෝධතාකරුවන්ට මැදි වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෙඩි වැදී මිය යයි..”

  1. ලංසියා says:

    හැඳල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගි අල්විස් අමතක වුනාද…. උත් මැරයෝ අරන් ගියා ගෝටා ගෝ හෝම් එකට

  2. JR says:

    ජවිපෙ මලගම වෙනකං රටම සොහොනක් වෙනවා… ආය දෙකක් නෑ….

  3. අපි හැමදාම විරෝධතා ව්‍යාපාරයේ අයිතිකාරයෝ සොයමින් සිටියේය. සියලුම අයිතිකරුවන් ඊයේ කැලේ සිට එලියට බැස්සේය. මෙම විරෝධතාවයේ අයිතිකරුවන් වන්නේ අනුර කුමාර ඇතුළු ජෙප්පන්, ඕමල්පේ සෝභිත හිමි සහ මැල්කම් කාදිනල් රන්ජිත් (ලංකාවේ සිටින ලොකුම කුහකයා) යන අයයි. මැල්කම් රන්ජිත් ඊයේ රාත්‍රියේම සටන්පෙරමුනට ගොස් දිගටම කරගෙන යනලෙස නියෝග දුන් ආකාරය ඔබ සියලුම දෙනා දකිනට ඇති. ඊට අමතරව චාල්ස් තෝමස් විසින් වීඩියෝවක් නිකුත්කරමින්, ඊයේ අරලියගහ මන්දිරයට පැමිණි කිසිවෙකුට ගෙදර යන්ට නොදෙනලෙස ප්‍රකාශ කරනලදී. මේ ආගමික නායකයන්ද? මුන් සියල්ල රෙද්ද යට සිටි පට්ට හොරුය. මේ සිදුවන්නේ ජෙප්පන් හා සමහර ආගමික පුජකයන්ගේ ලංසි පැපොල් එකතුව සිදුකරන ආණ්ඩුවිරෝධී ව්‍යාපාරයකි. මෙහි කිසිම ස්වාදීන භාවයක් නැත. මුලින් තිබු ස්වාදීන භාවය ඉතිහාසයට පමණක් එක්වී ඇත .

  4. Manda buddika De Silva says:

    “මේ ආගමික නායකයන්ද? මුන් සියල්ල රෙද්ද යට සිටි පට්ට හොරුය.”

    Ethakota Lanakawe Dollar Billion 30ta keliye ජෙප්පන්, ඕමල්පේ සෝභිත හිමි සහ මැල්කම් කාදිනල් රන්ජිත් da ?? Sudu රෙද්ද යට සිටි පට්ට හොරු kavuda ??

Main News