විරෝධතාකරුවන්ට මැදි වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෙඩි වැදී මිය යයි..

May 9, 2022 at 5:44 pm | lanka C news
විරෝධතාකරුවන්ට මැදි වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෙඩි වැදී මිය යයි..

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතකෝරල මහතා වෙඩි වැදීමකින් මිය ගොස් තිබේ.

මෙම මරණය සිදුව ඇත්තේ නිට්ටඹුව නගරයේදී අද පැවැති උද්ඝෝෂණයක් අතරට මන්ත‍්‍රීවරයා මැදිවීමත් සමග ඇතිවූ ගැටුමකි.

මන්ත්‍රීවරයා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි.

එහිදී ඇතිවූ වෙඩි තැබීමකින් තවත් අයකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

117,655 views

24 Comments to “විරෝධතාකරුවන්ට මැදි වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෙඩි වැදී මිය යයි..”

  1. මහජනතාව says:

    ඊළඟ වතාවේ පොහොට්ටුවේ බැල්ලිගෙ පුතාලා , බැල්ලිගේ දුවලා කැන්වසින් වරෙල්ලාකෝ 😡😡😡

  2. සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-BOC-චාමර පිම්පියා says:

    අනේ මාව බේරාපියෝ…… අනේ කොල්ලනේ, මම පඩ ශෝව් ගෙන සිරිමල් උයනේ හිටියට.

    ලොකු මල්ලි, ඩොමිනික් මල්ලි, උපුල් මල්ලි , පොඔල් අඉයේ , සිරිමල් උයනේ හැමෝටම කියනවා මම පැති මාරු කලා
    පහුගිය කලේ කරගන්ඩ ඕන උදව්, වාසි සේරම ප්‍රසන්න බඩා ගෙන් සහ ආණ්ඩුවෙන් ගත්ත ඇති වෙන්ඩ.

    මම වාසි අතට පනින වසල සක්කිලියෙක්, පිම්පියෙක් . අරක උනත් වාසියට පින් අරක්කු වලට දෙනවා කොල්ලනේ.
    අනේ මාව බේරාපියෝ……

    • PEOPLE OF COUNTRY says:

      Be a careful blady political animal.
      You have earned lots of wealth and benefits from time to time changing your political agendas.

  3. Saman says:

    කාලකණ්ණි ජෙප්පො භීභීෂණය පටන් අරන්….

    • Nihal says:

      ගොන් කතා කියන්න එපා මී හරකා

      • අංජන says:

        තවත් බූරුවෙක් තප්පුලනවා.

      • Sandy says:

        මොනාද ගොන් කතා? ඒක තමයි ඇත්ත
        යකෝ නැත්නම් සජිත් ගියාම ගහල එලවපු එවුන් අනුරය දැක්කම අඬාගෙන ආවේ ඇයි??
        අනුරයගෙ මූනෙ තිබ්බ එලිය දැක්කද??
        ඌට සතුටුයි රට ගිනි ගන්නවට…ඒක තමයි උගේ ප්ලෑන් එක.
        අන්තරය ලව්වා ඌ අරගලය හයිජැක් කලා..
        මිනීමරු කාලකන්නි ජෙපි හෑත්ත තොපි හැඳි ගෑවිලාම පල!

  4. Ms සිල්වා says:

    Now american amb will definitely will issue a statement. She is mother sri lanka.

  5. මූසල ජෙප්පන්ගේ අවසානය says:

    ජේවීපී කාරයෝ 1971 දී මිනීමැරුවා. ආපසු 1989 දී හැටදහසක් වෙඩිතබා ඝාතනය කරා. මෙදාපාරත් ඒදේම කරා. මුන් අමු තිරිසනුන්. තමන්ගේ වර්ගයේ සත්වයන් මරා දමන මුන්ද ලන්කාවෙ දේශපාලන බලය ඉල්ලන්නේ. මුන්ට දවසකටවත් බලය දුන්නොත් මුලු රටම අමු සොහොනක් කරනවා. චීනයේ කරා වගේ මුන්ගේ වීඩියෝ පරීක්ෂා කර බලා මුන් එකෙක් නෑර අත්අඩංගුවට ගැන 71 89 විදිහට සලකන්න ඕනෑ. ආරක්ෂක ලේකම් තුමා මුන්ට සමාවක් දේව් කියලා හිතන්න එපා.

    • Chandhana says:

      මෝඩ මූසල අමන හරකා. තොගෙ මහ එකා නම්බු පිටින් ගියා නම් ඔහොම වෙන්නේ නෑ

      • අංජන says:

        තෝ බූරුවෙක්නෙ.

      • Gehan says:

        නම්බු පිට යන්නෙ මොකටද පරයො මහජන චන්දෙන් ආපු එකෙක්??
        තොපිට චන්දයක් දිනන්න බැරි එකට අනික් උන් පලිද??
        කාලකන්නි මිනිමරුවො…තොපි හොරු අල්ලන්න කියල ඇවිත් මිනිමරනවා!!
        තොපි ඔක්කොම අළු වෙලා පල!

  6. Dilum says:

    mepara jeppo kanawa nathi wenna

  7. Lalla says:

    මහින්ද අවසාන අවස්ථාවේ රටම ගිනිතබා දේපල ජීවිත විනාශ කරන ජරා වැඩේ නොකර ගෙදර ගියානම් මොකද?පුතාට රටෙන් පැනල යන්නත් දීල.මේ වගේ පර බල්ලෙක්ටද මේ රටේ 69 ලක්ෂයක් මෝඩයෝ මහරජානෝ කිව්වේ.

  8. Ruwan says:

    bus ගිනි තියන එක, මිනී මරණ එක, මංකොල්ල කන එක jvp එකට හරිම සිම්පල්, උන්ගේ පුරුද්දනේ

  9. Lankikaya says:

    Kalakanni madawi jeppo. Anura horata gahanne naha mun

  10. Mssilva says:

    In some media this news is telecast as a suicide. This is a propaganda. This mp and his body guard was killed by protesters.

    • Baipatiya says:

      Yes Mssilva, we know that the people killed him and the world has one less lowlife because of that. Not only him but all other Pohottu dogs deserve the same end including Maina, Kaputa and Pissa.