පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනාරක්ෂිතයි.. පක්ෂ නායක රැස්වීම අවලංගු කෙරේ…
May 11, 2022 at 8:40 am | lanka C news
අද දින කතානායකවරයා විසින් කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කර තිබේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරන්නේ පක්ෂ නායකයින්ගේ ආරක්ෂාව තහවුරු කල නොහැකි වීම හේතුවෙන් ඇතැම් පිරිස් පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට නොහැකි බව ප්‍රකාශ කළ නිසා මෙම පියවර ගත් බවයි.
එනිසා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු වන තෙක් පක්ෂ නායක රැස්වීමක් සිදුනොකරන බවද කතානායක වරයා පැවසීය.
මෙම පක්ෂ නායක රැස්වීම අද පස්වරු තුනට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් සැලසුම් කර ඇති පරිදි මීළඟ පාර්ලිමේන්තු රැස්වීම ලබන 14 දා කැඳවන බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
දැන් රට අනතුරේ නේමේද අපේ හාමුදුරුවනේ …….
ගම්වල කසිප්පු පෙරන්න යූරියා පාවිචිචි කරනවා නේද? හරි ෆනී
අනාරක්ෂිත වන්නේ ප්රජාතන්ත්රවාදී ලෙස පත් වූ පොහොට්ටුවේ මංත්‍රී වරු පමණි. ජේවීපී කාලකන්නි පක්ෂයේ නායක බූරුවා විරුද්ධවාදීන්ගේ ගෙවල් ගිනිතබා විනාශ කරනවා දැක හුරේ දැම්මා හැර බලු ජෙප්පන්ට මේ විනාශකාරී ගිනිතියන වැඩ නවතා දමන්න කිව්වේ නැහැ. මේ බල්ලා රටේ බලය ඉල්ලන්නේ මේ වගේ පාලනයකටද? විශ්වවිද්‍යාලයට යන කාලයේදී එකදු ලෙක්චර් එකකට වත් නොගිහින් කොපි කරලා විභාගය සමත්ව ජේවීපී නඩයට නායකයා උනාට මේ වගේ අපරාධ කාරයෝ නවතන්නට කිසිම උවමනාවක් නැහැ.
Yako, online thiyanna barida, pisso relak ma thamai
රටපුරා විනාශයන්, මිනීමැරීම්, ගිනිතැබිම් , මංකොල්ලකෑම් සියල්ල jVP, නායකයින් විසින් තම බත්බැලයින් ලවා සිදුකරන බව පැහැදිලිය. මංත්‍රීවරුන් පැමිනෙන වාහන අංක පාර්ලිමේන්තුවට පිටතින් සිටින තම මිනීමරු බත්බැලයින් අතට පත්කර ආපසු යන ගමනේදී ඔවුන් මරා දැමීමට ජවිපේ නායකයින් රහසේ කටයුතු කරනු ඇත. හමුදාවට රට බාර දෙන්න. මහජන ජීවිත, දේපල, මෙම ජවිපෙ, පෙරටුගාමි අපරාදකරුවන්ගෙන් රැක දෙන්න.
පාල්ලමෙන්තුවේ ලොකු අත්තේ, අපි ඉස්කොලේ ගියෙ නැතුවට වලින් ඉගන ගන්නෙ.
අපෙ දිහා අයොත් යන හැටි කියල දෙන්නම් අත්තට.
අර පල්ලමෙන්තුවේ මෙසෙ හයිකරපු ලොකු ටෙලිපොන් එකෙන් බෑ.
zoom තාක්ෂණයෙන් බැරි ඇයි
අපේ රටේ හම්පඩ දේශපාලුවන්ට මොලයක් නෑ කියන්නේ බොරැවට නෙමේ පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න පාර්ලිමේන්තු යන්නම ඕනද?මේ තරම් තාක්ෂණය දියුණු කාලෙ මුන්ට ඒ තාක්ෂණය ගැනවත් දැණුමක් නැහැ මේ නාකි කතා නායකයාට zoom තාක්ෂණය ගැන කියල දෙන්න එකෙක් නැහැනේ ලැජ්ජයි අපේ පාර්ලිමේන්තුවෙ උන් ඉන්න තැන
What you said was absolutely correct. How do they know about the latest technologies? They are bloody old and rotten and good for grave.
Yes, these guys haven’t got a clue about technology. They are good for ploughing 🐃.
Agree
පාර්ලිමේන්තුවට ගියාම ගාස්තුවක් ලැබෙන නිසා
අරගලය ඒක පාර්ෂිකයි. ඇයි අප්පා යේම කියඩ යෙපා
නැ පුුතා ඒක නිරිපාක්ෂිකයි
අංකල්ලට දැන් පාරේ බැහැලා යන්නත් බැහැ නේ. ඉතින් අංකල් ඕක ඔන්ලයින් කරන්න පුලුවන්ද? කොරෝනා කාලෙදි අපේ ඉස්කෝලේ වැඩ කලේ ඒ වගේ.