පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ට ඉන්ධන ලීටරය රුපියල් 121යි.. පොලිස් පිරවුම්හලෙන්.. [Video]

May 19, 2022 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ට ඉන්ධන ලීටරය රුපියල් 121යි.. පොලිස් පිරවුම්හලෙන්.. [Video]

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අඩු මිලට ඉන්ධන නිකුත් කරන වීඩියෝවක් සිරස රූපවාහිනිය විකාශනය කළේය.

නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම් හලේ පිරවුම් යන්ත‍්‍රය අනුව ලීටරයක් රුපියල් 121.19 මුදලකට නිකුත් කරයි.

මේ වන විට රට පුරා බෙදුම්හල්වල කිසිදු ඉන්ධන වර්ගයක් මෙම මිලට අලෙවි නොකරයි.

කෙසේ වෙතත් බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසන්නේ මන්ත්‍රීවරුන්ට සහන මිලට ඉන්ධන ලබා දෙන බවට පල වන වාර්තා අසත්‍ය බවයි.

පොලිස් රථ වාහන කොට්ඨාශයේ පිරවුම්හලේ සිදුවීම ගැන විමර්ශනයක් කරන්නැයි උපදෙස් දුන් බවද ඔහු පැවසීය.

99,268 views

21 Comments to “පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ට ඉන්ධන ලීටරය රුපියල් 121යි.. පොලිස් පිරවුම්හලෙන්.. [Video]”

  1. He he says:

    This is police fuel station. That means police also getting on the same price.

  2. Haramanis says:

    සාපය !

  3. SirasaBullies says:

    මෙම ඉන්දන පිරවුම් හලෙන් ඉන්දන මුදලට නිකුත් නොකෙරෙන අතර ඉන්දන මිල අප්ඩේට් නොකරයි.
    ඉන්දන වලට ගෙවනු ලබන්නේ කලින් මුදල් ගෙවා ලබාගත් රිසිට් පත් වලට පමණි.
    එම රිසිට් පත් නිකුත් කෙරෙනුයේ පවතින මිලටයි.

  4. dev says:

    Siarasa == boru news

  5. පව් බං මිනිස්සු....!!! says:

    Kaalakanni gas ballo, un unge hama deyakma karagannawaa, minissu gana hithanne naha, danwath mun 225 ma pannala daanna kaale awith, dakka neda munge vaahana, monawa karalada ape ratata, koti ganan vaahana ….para paahara ballo..

  6. පව් බං මිනිස්සු....!!! says:

    Kaalakanni gas ballo, un unge hama deyakma karagannawaa, minissu gana hithanne naha, danwath mun 225 ma pannala daanna kaale awith, dakka neda munge vaahana, monawa karalada ape ratata, koti ganan vatina vaahana ….para paahara ballo..
    unta thibunu gewal dakka nedaa…maaligaawal wage gewal , ape ahinsaka minissunge salli walin jeewath wena kaalakanni narumayo…

  7. SL says:

    මුන් 225 අපේ ජීවිත, රටේ ජීවිත්, රටේ ළමයින්ගේ අනාගතය නොමරා මරනවනේ

    ඉතින් මුන්ගේ ගෙවල් ගිනි තියන එක එපා කියන්නේ කොහොමද . ලපයා මොකද සද්ද නැත්තේ ?

  8. Public says:

    ගොන් සිරස කලොත් ඔය වගේ ගොබිබ වැඩක්ම තමයි. හෙවිල්ලක් බැලිල්ලක් නෑ මඩ මඩ මඩ

  9. Thilak says:

    මුන්ට ගිනිතියලත් මදි කියලයි මට හිතෙන්න‍ෙ…..?

  10. R. Prema says:

    ජයවේවා, මන්ට්‍රී යෝ මෙව්හ්ච්රකල් කරපු සේවයට ඉන්දන නොමිලේ දෙන්න,
    මේ තීරණ ගන්න එවුන් මොක්කුද, මන්ස්සයෝද අමනුස්සයෝද
    මිනිස්ස්න්ගේ එවසිඑම අවතක්සේරු කරන්න එපා,
    පසුතැවෙන්න වේවි

Main News