පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ට ඉන්ධන ලීටරය රුපියල් 121යි.. පොලිස් පිරවුම්හලෙන්.. [Video]

May 19, 2022 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ට ඉන්ධන ලීටරය රුපියල් 121යි.. පොලිස් පිරවුම්හලෙන්.. [Video]

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අඩු මිලට ඉන්ධන නිකුත් කරන වීඩියෝවක් සිරස රූපවාහිනිය විකාශනය කළේය.

නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම් හලේ පිරවුම් යන්ත‍්‍රය අනුව ලීටරයක් රුපියල් 121.19 මුදලකට නිකුත් කරයි.

මේ වන විට රට පුරා බෙදුම්හල්වල කිසිදු ඉන්ධන වර්ගයක් මෙම මිලට අලෙවි නොකරයි.

කෙසේ වෙතත් බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසන්නේ මන්ත්‍රීවරුන්ට සහන මිලට ඉන්ධන ලබා දෙන බවට පල වන වාර්තා අසත්‍ය බවයි.

පොලිස් රථ වාහන කොට්ඨාශයේ පිරවුම්හලේ සිදුවීම ගැන විමර්ශනයක් කරන්නැයි උපදෙස් දුන් බවද ඔහු පැවසීය.

99,268 views

21 Comments to “පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ට ඉන්ධන ලීටරය රුපියල් 121යි.. පොලිස් පිරවුම්හලෙන්.. [Video]”

  1. පොඩි එකා says:

    ටැංකිය පිරෙන්ඩම ගහගෙන, තව කාරෙක ඇතුලටත් දහදාහක විතර පැට්ටරෝල් ගහගෙන ගිනිකූරකුත් පත්තු කරලා පුකේ ගහගෙන වාඩිවෙයල්ලා ටෝස් වෙලාම යන අපායක යන්ඩ රට කන ගෙරි සක්කිලි හැත්ත,

    මේ බල්ලො කරොත් කරන්නෙම අපේ ලේ නරක් වෙන සක්කිලි වැඩක්මයි.

    මැරිලා පලයවුකො අපට පවු නොදී
    නොදී

    තුහ් නොදකිං

  2. පුරවැසියා says:

    වීඩියෝව බලපං,

    අර එක ගෙරි බල්ලෙක් ලීටර් හැට දෙකක් පෙට්‍රල් ගහනවා, උගෙ වාහනේට.
    මිනිස්සු කී දෙනෙකුට ගන්ඩ තියන තෙල් ද යකෝ මේ මුං එක වාහනේකට ගහලා පුච්චන්නේ …

    මුං ඔක්කොටම ලීටර් හැට ගානෙ 225 ක් …
    මේ නැතිබැරි කාලෙ වත් පලයවුකො පොඩි වාහනේක තොපිට හැමනෙන්නෙ නෑනෙ. රටේම බෙදන්ඩ තියන තෙල් මේ සෙඩ් එකට ඇදලා මුං පිනට ගහගෙන දවසෙන් පුච්චනවා. මිනිස්සු වැස්සෙ තෙමි තෙමී පෝලිං වල තෙල් එයි කියලා බලං ඉන්නෙ.

    හෙනම ගහපිය තොපිට නං වෙන කියන්ඩ දෙයක් නෑ.

  3. Manuka says:

    Mun monawa karanawatada me oil denne? Kapaluwo rata kewa.

  4. rata perata1 says:

    These 225 idiots are back on seen. Ranil should responsible for bringing them back to drama. What the hell you idiots are doing . Go to hell whole. Lot. People are suffering but what rubbish are you guys discussing in parliament. No discussion on economy to be back on track. Selfish idiots.no words today. Innocent people are suffering

  5. gamaya says:

    වසර 74ක් රට කාපු වසලයන්ට වතුර ටිකක් වත් නොදිය යුතුයි.

  6. ගලබොඩ අත්තේ චමින්ද says:

    මීටරය අප්ඩේට් කරලා නැහැ. පොලිසියේ අයට නිකුත් කරන්නේ ලීටර් ගණන අනුව. මුදලේ අගය මත නොවේ. මාධ්‍ය මගින් රට ගිනිතියන්න හදන්න එපා.

    • රටවැසියා says:

      මන්තිරියන්ට තෙල් දෙන්නෙත් ලීටර් ගානට නොමිලේද? ඒ හැර ඕකුන් කොච්චර වාහන වලින් තෙල් ඇදල පිටට දෙනව ඇත්ද.

    • Kaushalya says:

      Don’t lie. It’s updated and showing the correct rate. The rate is Rs. 121.19.
      Ministers are provided with a reduced rate. That’s the fact.

  7. බලශක්ති අමාත්‍ය ලේකම් says:

    ඒ මීටරේ රුපියල් 121 ට පෙන්නන්නේ පොල් තෙල් මිල, ඔය මන්ත්‍රීලගේ වාහන වලට අපි ඊයේ ගැහුවේ පොල් තෙල්.
    – බලශක්ති අමාත්‍ය

  8. කැපුවත් පොහොට්ටුවට says:

    ගොන් සිරස කලොත් ඔය වගේ ගොබිබ වැඩක්ම තමයි. හෙවිල්ලක් බැලිල්ලක් නෑ මඩ මඩ මඩ

Main News