පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගිනි අවි ගන්න පෝලිමේ…

June 26, 2022 at 3:20 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගිනි අවි ගන්න පෝලිමේ…

මෙතෙක් ගිනි අවි ලබා නොගෙන සිටි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් එම ගිනි අවි ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබේ.

පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන එම මන්ත්‍රීවරු පිරිස මෙම ඉල්ලීම් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටී.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශයෙන් අලුත් මන්ත්‍රීවරුන් මෙම ගිනි අවි ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති අතර ඒවා ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කිරීමෙන් පසු ගිනි අවි නිකුත් නිකුත් කරනු ඇත.

36,116 views

26 Comments to “පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගිනි අවි ගන්න පෝලිමේ…”

  1. Lalla says:

    ගිනි අවිත් තියාගෙනම අපායට යන්න වෙන බව උන්ට දැනිලා.ඕවා අරගෙන යමයාට වෙඩි තියාපල්ලා.

  2. Sydney baduwa ann sepalika says:

    Warenko warenko aviyath aragenama huththige puthala tika, petrol bomba gahala danna 😡😡🤬🤬💥💥💥💥💥💥💥💥😡😡😡😡🤬🤬🤬🤬

Main News