පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් රැසක් රටින් පිටවෙන්න සූදානම් වෙති…

July 3, 2022 at 3:18 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් රැසක් රටින් පිටවෙන්න සූදානම් වෙති…

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැසක් මේ වනවිට තම රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට ලහි ලහියේ කටයුතු කරමින් සිටිතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ රටේ නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්වයත් සමඟ මෙම උනන්දුව හටගෙන ඇති බවයි.

මෙතෙක් රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර සකස් කරගෙන නොතිබූ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඒ සඳහා අලුතින් ඉල්ලුම්පත් යොමු කරමින් සිටින අතර එම ගුවන් ගමන් බලපත් කල් ඉකුත් වී තිබූ පිරිස් ද ඒවා යළි අලුත් කර ගනිමින් සිටිති.

රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට හිමි වරප්‍රසාදයක් වන අතර ඒවා සකස් කිරීම පාර්ලිමේන්තුව මගින් පහසුවෙන් සිදු කරගත හැක.

රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර හිමි අයෙකුට ගුවන්තොටුපල අතර ගමනාගමනය පහසු වන අතර ඇතැම් රටවලදී පහසුවෙන් වීසා ලබා ගැනීමටද හැකිවේ.

67,039 views

13 Comments to “පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් රැසක් රටින් පිටවෙන්න සූදානම් වෙති…”

  1. ප්‍රබා says:

    සුක්‍ර සුනකයෝ, ගොහින් තොපේ මව් සමග සන්සර්ගයේ යෙදීය.

  2. තෙල් බූලි ගෑස් ටැංකි අරන් එන්න යන්නේ.... says:

    තෙල් බූලි ගෑස් ටැංකි අරන් එන්න යන්නේ….නෑ නොගහ ඉදපල්ල. මේ අපේ වරප්‍රසාද…..තොපි වෙනූවෙන් තූනය දෙකයි ගනිනවා.බැරිවූනොත් මෘරිකනව හෙමිහිට.

    • Sandy says:

      එක පරයෙකුට යන්න දෙන්න එපා… immigration officers..this is your chance

  3. ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

    මේකේ කොමෙන්ට් කොටන පුන්නක්කු වහල්ලුන්ට උගන්ඩා වීසා දෙන්න ක්‍රමයක් සකන ලෙස ඉල්ලමු

  4. Aurora says:

    මන්ත්‍රීවරුන් ඔය යන ගමන් ගොබ්බසේනවත් අරන් ගියොත් ලොකුම පිනක්.

  5. Ranjanee says:

    පව්… අසරණයෝ… කොහොම හිටපු අය ද… අනේ කොහේ ගිහින් හරි සතුටින්, සාමයෙන්, සැපෙන් ජීවත්වෙන්න ලැබේවා..

  6. 3% ට බය බයියා. says:

    ජේවිපි මන්ත්‍රී වරු හැර .

  7. විද්‍යාත්මකවremu says:

    යන්ට අඩා යන්ට

  8. Mahinda says:

    ව්‍යාග්‍රා වංශත් යනවද අනේ වාසනාවන් අහල පහල කොල්ලන්ට තමයි පාඩු ඉන්දන මාරු කර ගන්ට.

  9. Sampath says:

    ළොකු ඩෙයක් මුන් ටික එහෙම වත් මෙ රටින් යනවානම්.

  10. hatharawaram deviyane rata kolla kapu me sunakayanta enna beriwewa. awasan gamana wewa

Main News