පාර්ලිමේන්තු මන්ත‍්‍රී අබ්දුල් හලීම්ට කොරෝනා….

March 13, 2021 at 10:40 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත‍්‍රී අබ්දුල් හලීම්ට කොරෝනා….

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අබ්දුල් හලීම් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

තමනට සිදුකල පරීක්‍ෂාවෙන් ඒ බව තහවුරු වූ බව මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

7,456 views
Main News