පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට යලිත් වාහන බලපත‍්‍ර..

October 25, 2021 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට යලිත් වාහන බලපත‍්‍ර..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දීමට නැවත කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදීය.

තමන් ඇතුළු මන්ත‍්‍රීවරුනට වාහනයක් නොමැතිකම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අදහස් පළ කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ආර්ථික අර්බුදයක් ඇති මොහොතක තමන්ට වාහන අවශ්‍ය නැතැයි මන්ත්‍රීවරුන් පැවසීම නිසා වාහන ලබා දීමට පියවරක් නොගත් බවයි.

51,229 views

29 Comments to “පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට යලිත් වාහන බලපත‍්‍ර..”

  1. බිරෝ says:

    මිනිස්සුන්ට කන්න නැ, අහස උසට බඩුමිල, ඒමදිවට තමන්ගේ මහන්සියෙන් වගාකරන් කන මිනිහට සලලි දිලා ගන්නත් පොහොර කෘමිනාශකටික නැ, තොපේ මොන පකේ ආණ්ඩුවක් ද බං මෙි? ඒ මදිවට විදේශ විනිමය නැ කිය කිය අර පාර්ලිමේන්තුවේ ඉන්න බත්කන හරක්ට ප්‍රාඩෝ ගේන්න ද කල්පනාව? තොපි හැත්ත බුරැත්තම ගෙදර යන්න බලන් හිටපියවි..! කාලකන්නි

  2. Pera says:

    We can’t live without a vehicle for ever. If the MP’S allowed then allow others also to import vehicles. Whether they have enough dollars or not it’s not our concern. They are responsible for waning foreign reserves. Not us.

  3. Pera says:

    If MP’S are allowed to import vehicles then allow others also to do the same. Whether the government has dollars or not that’s not our concern. We also want to enjoy our rights as others do.

  4. ඩඩ්ලි says:

    පහුගිය දවස්වල අර කබ්බ කට ඇරියේ ඕකට තමයි වාහන ගේන්න දෙනවා කියලා

    දැන් පේනවා මොකාටද මූ එන්නෙ..
    අපිට ආදරේට නෙවේ.මුන්ගෙ සැප වාහන ටික එලියට ගන්න..

    අපේ බයියොත් කට ඇරගෙන ඉන්නවා වාහන ගන්න. බලං ඉඳපල්ල ගෙනත් දෙයි..

  5. Sandy says:

    අනේ මුන්ට වාහන නැතුව පුට්සයිකලෙන් වෙන්න ඇති යන්නේ

  6. xman says:

    මේ රටේ මේජර් ජෙනාරාල්ල 55 ක් ඉන්නවා, එක්කෙනෙක් නඩත්තු කරන්න ලක්ෂ 50 කට වැඩිය වියදම් , ප්‍රාඩෝ එකය්, එස්කොර්ට් වාහන එකය්, ගෙදරට් වේනම් වහනයක්, අවතේව වැඩවලට භටයෝ 15 වඩා, මුන්ට මේවා කපලදල ගුරුවරුන්ගේ සොච්චම් පඩිය දෙන්න බැහැ , ලේසියෙන්ම ආරක්ෂක වියදම් 30% අඩුකරන්න පුළුවන්, මොළ හත එක නොකරන්නේ අන්තිමට හමුදාවේ පිහිටෙන් පන බේරගන්න වෙන්න ඇති

  7. 69 MIN BAIYOO says:

    මිනිස්සුන්ට කන්න නැ, අහස උසට බඩුමිල, ඒමදිවට තමන්ගේ මහන්සියෙන් වගාකරන් කන මිනිහට සලලි දිලා ගන්නත් පොහොර කෘමිනාශකටික නැ, තොපේ මොන ආණ්ඩුවක් ද බං මෙි? ඒ මදිවට විදේශ විනිමය නැ කිය කිය අර පාර්ලිමේන්තුවේ ඉන්න බත්කන හරක්ට ප්‍රාඩෝ ගේන්න ද කල්පනාව? තොපි හැත්ත බුරැත්තම ගෙදර යන්න බලන් හිටපියවි..! කාලකන්නි

Main News