පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනෙකුට ඒඩ්ස්..?
March 16, 2019 at 3:00 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රීවරුනට රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් එල්ල කරන ලද කොකේන් චෝදනාව හේතුවෙන් තමන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
කොකේන් භාවිත කරන ලද මන්ත්‍රී ලයිස්තුවක් තමනට දුන් බවක් රාමනායක මහතා පැවසුවත් එවන් කිසිදු ලයිස්තුවක් ලබා නොදුන් බවත් කතානායකවරයා පැවසීය.
අයවැය විවාදය දිනයේදී මන්ත්‍රීවරුන්ගේ කොකේන් පරීක්ෂාවක් සිදු කිරීමක් තමන් සිදු නොකරන බවත් එය මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික කාරණාවක් බවත් පාර්ලිමේන්තුවේදී කතානායකවරයා කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ රාමනායක මහතාගේ මෙම චෝදනාව ඉතා බරපතල එකක් බවත් මේ ආකාරයෙන්ම මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඒඩ්ස් ඇති බවට ප්‍රකාශ කලහොත් තවත් බරපතල වනු ඇති බවත්ය.
Aids is a decease and they have human rights and there is no rule that aids people cannot represent the parliament.
කමක් නැහැ පාර්ලිමේන්තුවේදී පරික්ෂණ නොකලාට. ඒත් ඡන්දය ඉල්ලන්න එනකොට, හෑන්ඩ් බිල් ගහන කොට ඒඩ්ස්, කොකේන්, මත්ද්‍රව්‍ය, කොලෙස්ටරෝල්, හාර්ට්, මොලේ ඔක්කොම පරික්ෂා කරගෙන එවායේ වාර්තාවකුත් එකට ඇතුලත් කරන්න. අපිට බලන්න මතක ඇතිව කැන්වසින් යනකොට ඔරිජිනල් එක ගේන්න හොඳේ.
FIRST OF ALL THIS RANGONJAN SHOULD BE EX MIND, THERE IS A CASE AGAINST HIM REGARDING WOMAN
අයවැය විවාදය දිනයේදී මන්ත්‍රීවරුන්ගේ කොකේන් පරීක්ෂාවක් සිදු කිරීමක් තමන් සිදු නොකරන බවත් එය මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික කාරණාවක් බවත් පාර්ලිමේන්තුවේදී කතානායකවරයා කියා සිටියේය.
yako ehemanam maha janathawa කොකේන් gahana ekath pudgalika deyak, ne, mokadatada police eken allanne????
ලෝකයේ සැම දෙයක්ම දෙවියන්වහන්සේ ගේ මැවීම නිසා රන්ජන් ඇයි එයාට විරුද්ද කතා නොකරන්නේ?