පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෝටි 25-40යි.. සංවිධායක ලක්‍ෂ 25-30යි.. ප‍්‍රාදේශීය සභා ලක්‍ෂ 05යි..- ශ‍්‍රීලනිපය තොග වශයෙන් මිලට ගන්න එජාපය වෙන්දේසි ඇරඹෙයි…

October 16, 2019 at 10:31 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෝටි 25-40යි.. සංවිධායක ලක්‍ෂ 25-30යි.. ප‍්‍රාදේශීය සභා ලක්‍ෂ 05යි..- ශ‍්‍රීලනිපය තොග වශයෙන් මිලට ගන්න එජාපය වෙන්දේසි ඇරඹෙයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් සහ මහජන නියෝජිතයන් මිළ දී ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් ද ආසන සංවිධායක ලක්ෂ 25-30ක් බැගින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කෝටි 25-40 දක්වා මිල ගණන්වලට යෝජනා කරමින් සිටින බවද ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය යනු ශ්‍රීලනිප සුරැකීම සඳහා නොව එක්සත් ජාතික පක්ෂයට ශ‍්‍රීලනිපය මූට්ටු කිරීම සදහා අටවන ලද සංවිධානයක් යයිද ඔහු චෝදනා කළේය.

එහි සිටින බොහෝ සංවිධායකයන් සිය සංවිධාන ධුර වලින් නෙරපා හරින ලද්දන් බවද මහ ලේකම්වරයා සඳහන් කරන ලදී.

32,087 Viewers

21 Comments to “පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෝටි 25-40යි.. සංවිධායක ලක්‍ෂ 25-30යි.. ප‍්‍රාදේශීය සභා ලක්‍ෂ 05යි..- ශ‍්‍රීලනිපය තොග වශයෙන් මිලට ගන්න එජාපය වෙන්දේසි ඇරඹෙයි…”

  1. Sunil aththanayaka says:

    ඇත්තද ඔය වැඩේට දොස්තර සාෆිත් ලෝස් නැතුව සල්ලි විසිකරනවයි කියන්නෙ?

    • කතාවෙන් හෝ ක්‍රියාවෙන් සජිත්ව මැනිය හැක!! says:

      සජිත් පොඩි ලමයෝ ….
      පාසල් යන ලමයි ඔයිට වඩා බුද්ධිමත්ව වචන පරිශීලනය කරන බව ඔබ දන්නවාද???

      1.මං ජනාධිපති වුණාම බොත්තමක් ඔබලා මිඩ්වයිෆ් ආවාද බලනවා 😃
      2 ඔබේ මුහුණ දකින්න මං ආසයි.. ඔබේ මුහුණ දුටුවාම මට ඔක්සිජන් ලැබෙනවා😃
      3.අන්ධකාරයේ සිටින ඔබට මං අලෝකය වෙනවා😃
      4.මගේ තේජසින්, බලයෙන් එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය ගත්තා😃
      5. තම මුඛය ‘ශ‍්‍රී මුඛයක්’ යයි සජිත් කියයි.😃

      කතාවෙන් හෝ ක්‍රියාවෙන් මනින්නට බැහැ මිනිසා….!

      🥰🥰නමුත් සජිත්ව මැනිය හැක!!🥰🥰

      • john the baptice says:

        අනේ ඉතින් අපේ දුප්පත් බැසිල් මහත්තයලා කොහොම මේවගේ සල්ලි දෙන්නද? ඔන්න ඔහෙ ගියාවෙ.

        • Me says:

          අනේ ජෝන් ඔය තැටිය දැන් යල් පැනල. අවුරුදු කීයක් තිස්සෙම වාදනේ විතරයි. කෝ වැඩ? නීතිය වකුටු වෙනකම් නවලත් තවමත් කියාපු බොරු දිරවගන්න බැරිව 6.3M ගොං හරක් ටික තප්පුලනව.

    • ගුණසිරි says:

      සල්ලි වලට රට ජාතිය විකුණන් කන කෑදර අවස්ථාවාදී ආත්මාර්ථකාමීන් යන තරමට ප්හොට්ටුව පිරිසිදු වෙනවා. පොහොට්ටුව පිරිසිදු වෙන තරමට පොහොට්ටුවට ජනතා කැමැත්ත වැඩි වෙනවා. ඔය යන උන් හිටියත් අනිවා වැඩක් නොකර හොරකන් කරන්නම මැති ඇමති කම් බලාපොරොත්තුවෙන මුන්ට එම තනතුරු දුන්නොත් පොදුජන පෙරමුණ ආයී 2015 වගේ මහ ජනතාවට එපා වෙනවා එකාන්ත්යී.

    • දප්පුල says:

      ඒ විතරක්ද?
      දැනට සිංගප්පූරුවේ ලිට්ල් ඉන්ඩියා ප්‍රදේශයේ සැඟවී සිටින ඇරජුන මහේන්දරයාත්
      මහබැංකුවෙන් ගිලපු සල්ලි වමාරනවලු නේද?

  2. Saman says:

    Muooth UNP eke indala mehata panne salli walata ne….!!!!

  3. ඡන්දදායකයන් says:

    ඔය කොයි එකා මොන පැත්තට පැනනත් ජන්දදායකයින්ගේ තීරණය ස්ථිරයි. උන් හරි පැත්තට ඡන්දය දෙයි. ඒ නිසා කලබල වෙන්න දෙයක් නැහැ.

    • The People says:

      Why cannot these people use this colossal amount of money which are in billions to achieve power be used to improve the poor living conditions of the extremely poor ,down trodden people in this country ,rather than this huge sum of money being used to grab power and after coming to power they try ruin the country and it’s long standing civilization.

      • Gunasiri says:

        Exactly. It would be great if all the greedy unpatriotic opportunistic usual scum move over to the other side so Gota can build an awesome team of intelligent, educated, patriotic and talented professionals without having to think twice about appointing the same old useless garbage who are willing to support him only to realize their hidden selfish personal agendas like they always did in the past. The intelligent voters have had enough of them anyway so nothing will be lost but much will be gained from their departure.

  4. charles says:

    This presidential election not parliamentary election. People vote for the party and main candidate. Voters have decided who to vote by now.

  5. හෙළ ලකුණ says:

    ශ්‍රිලනිප මහජන නියෝජිතයෙක් එජාපය විසින් මිලදී ගතහොත් ඔහු පසුපස ඔබද නොයන්න. මන්ද ඔබට සහ ඔබේ දරුවන්ට විකිණුන තැනැත්තාට වඩා රට වටිනා බැවිනි.

  6. Sun says:

    Stolen money is going round the crooks. Politics is so dangerous as the crooks are involved in in the dirty game beyond control. I am sure people should understand the wickedness of the politicians and develop their heads to go ahead with voting. Otherwise we are going to loose ethics and be in the animal world of politics.

  7. මැකෝ බුදිද බං... says:

    මැකෝ බුදිද බං…මේ වෙන්දේසි වලට ප්‍රසිධියේ ගල් ගසා මරණ දණ්ඩනය දිය යුතයි. මෙය නිදහස නොවේ. අපේ කතිරය විකුණා කෑමකි.

  8. ranjan says:

    සජිත් සුදුසුද ?—-1
    1 )35 දෙනාගෙන් අවම අධ්‍යාපන සුදුසුකම් ඇත්තේ සජිත්ටය .පුළුල් තෝරා ගැනීමකට අවස්ථාව ඇතිවිට ඒ ගැන නොසිතන්නේ ආධානග්‍රාහී මානසිකත්වය නිසාය .
    2)ඔහුගේ බුද්ධියද අවම මට්ටමක පවතින බව කරණ කියන දේ වලින් පැහැදිළි වේ .ඒ දණ්ඩෙන් යා හැකි බව පෙන්වීම ,ශ්‍රී මුඛ කථාව වැනි බොහෝ කරුණු වලින්
    ඒ බව සනාථ වේ .
    3 )සජිත් ක්‍රියා කරන්නේ යට ගවුම් ආණ්ඩුවකට යටත්ව බව බොහෝ කරුණු වලින් සනාථ වේ .දැනටත් අමාත්‍යංශයේ කටයුතුවලට ඇය සහභාගී වේ .ඔහු ජනාධිපති වුවහොත් විදේශ සංචාර වලදී රට අපහාසයට ලක්කරණ බවට සැකයක් නැත .
    4 )කිසි දිනක මොහු පාර්ලි‌‌මේන්තුව තුල හරවත් කථාවක් කර නැත .ඒ අන් කිසිවක් නිසා නොව දේශපාලන දැනුමේ අඩුකම නිසාය .
    5 )මොහුට කිසිදු නිර්මාණශීලි හැකියාවක් නොමැත .තමාගේ වූ දේශපාලන හෝ සංවර්ධන ක්‍රියාවලියක් සජිත් ඉදීරිපත් කර නැති අතර ඒ අඩුව පිරිමසා ගැනීමට
    පියාගේ කරපිට නැග ඇත .

  9. HENA says:

    wenna beri neha…mewa thama deshapalana sakkili deal…hamaniyan pawul pitin ma

  10. Sirisena Yatawara says:

    I would like quoted from that globe famous Political activities of Noam Chomsky said “Concentration of wealth yield concentration of political power . And concentration of political power gives RISE to legislation that increases and accelerates the cycle .The legislation essentially bipartisan ,drives New Fiscal polices tax changes ans also rules of corporate governance and

  11. Sirisena Yatawara says:

    I would like quoted from that globe famous Political activities of Noam Chomsky said “Concentration of wealth yield concentration of political power . And concentration of political power gives RISE to legislation that increases and accelerates the cycle .The legislation essentially bipartisan ,drives New Fiscal polices tax changes ans also rules of corporate governance and deregulation. Alongside of this began the very sharp rise in the costs of election which drives the political parties even deeper than before into pockets of the corporate sector”
    On Politics and Money by book of Occupy Chomsky

  12. sathya says:

    If they have so much of money, why are they spending it for politics. Just deposit in a Bank and live luxurily in a Developed Country.

    • Runna Ponil says:

      Why don’t you ask the same question from Toilet-Mouthed Dentist who said in public that Mahindha has
      deposited 800 billion dollars in a bank in Dubai?

  13. Sirisena Yatawara says:

    UNP is played role of foreign funds and sources of robbed Central Bank Bond scam was money earning politics of UNP and their regime since 15/1.8
    The that all UNP rulers are looted public funds since 1977 rule of of JRJ and R.Premadasa and others as well ; Sajith R… has start this new political game of business since then of 15/1/8?

Main News