පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුසම්මිල් රෝහල්ගත කෙරේ..

September 12, 2020 at 7:35 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුසම්මිල් රෝහල්ගත කෙරේ..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්ම්ල් මහතා හදිසියේ රෝහල්ගත කර ඇත.

ඒ මහතාට ඊයේ රාත‍්‍රියේ ඇති වූ පපුවේ වේදනාවක් හේතුවෙන් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

85,810 views

32 Comments to “පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුසම්මිල් රෝහල්ගත කෙරේ..”

  1. ඉක්මන් දිව්‍ය පතමා. says:

    ඉක්මන් සූවය පතමූ.

  2. kkuruwita says:

    තෙරුවන් සරණින් වහා සුවපත්වේවා !!!!

  3. fass says:

    Get well soon, our blessings are always with you.

  4. සිංහල බන්ඩා says:

    මුසාමිල් ඉස්ලාම් ආගමිකයෙක් වෙන්න බැහැ. ඔහු හොද සිංහලයෙක්. ඉක්මන් සුවය පතමු.

  5. p.d goonawardena says:

    තෙරුවන් සරණින් වහා සුවපත්වේවා !!!!

  6. Shiral says:

    Get well soon our patriotic leader. Theruwan saranai obata

  7. Saman says:

    Rotiya Karaweewa !

  8. නිමලසිරි says:

    ඔබ මුස්ලිම් අන්තවාදීන්ගේ පහසු ඉලක්කයක්
    පරිස්සම් වෙන්න

  9. Sam Fernando says:

    awishing you a speed recovery Mr. Musammil. You should live long. You will recover with the blessings of Allah.

  10. Gama says:

    තෙරුවන් සරණින් දෙවි රැකවරණින් ඉක්මන් සුවය ලැබේවා. වරින් වර ඉක්මනින් ඔහුගේ තත්වය ද්න්වන මෙන් අප ඉල්ලා සිටිනව.

Main News