පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුසම්මිල් රෝහල්ගත කෙරේ..

September 12, 2020 at 7:35 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුසම්මිල් රෝහල්ගත කෙරේ..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්ම්ල් මහතා හදිසියේ රෝහල්ගත කර ඇත.

ඒ මහතාට ඊයේ රාත‍්‍රියේ ඇති වූ පපුවේ වේදනාවක් හේතුවෙන් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

85,813 views

32 Comments to “පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුසම්මිල් රෝහල්ගත කෙරේ..”

  1. Fernando says:

    ඉක්මනින් සුවය ලැබේවා ! ජේසු පිහිටයි !

  2. Araliya says:

    Get well soon

  3. මානෙල් says:

    ගොඩක් අමාරුයිලුනේ

  4. ඉක්මන් සුවය .....! says:

    මුසම්ම්ල් මහතාට ඉක්මන් සුවය …..!

  5. kure says:

    Manthrithumanta Ikman suwa pathamu

  6. Samarakone says:

    MP Mussammmil M is one of the real patriots in the current parliament.
    May the Holy Triple Gems bless Mr. MM.

  7. rata gona says:

    නිවන් සුව ලැබේවා..

Main News