පාර්ලිමේන්තු මාධ්‍යවේදියෙකුට කොරෝනා…

October 29, 2020 at 3:00 pm | lanka C news
පාර්ලිමේන්තු මාධ්‍යවේදියෙකුට කොරෝනා…

පාර්ලිමේන්තු වාර්තා කරනයේ යෙදෙන මාධ්‍යවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන සියළු මාධ්‍යවේදීන්ට නිරෝධායනය වන ලෙස දැනුම් දී තිබේ.

මෙම මාධ්‍යවේදියා මෙරට ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක සේවය කරන්නෙක්.

එම ආයතනයේ ඔහු සේවය කරන අංශය පිහිටි මහල මේ වන විට වසා දමා ඇත.

ඔහුගේ ආශ්‍රිතයන් සියලුදෙනාම පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතය.

16,096 views

2 Comments to “පාර්ලිමේන්තු මාධ්‍යවේදියෙකුට කොරෝනා…”

  1. WHO hewath Puss loka savukiya sanvidanaya danne neha monawa koranawada kiyala. WHO thamai January wala kiwwe Covid-19 virus eka Pandemic ekak nemei kiyala. Namuth Australia wala Anduwa kiwwa Corona pandemic hewath Lokaya purama pathirenawa kiyala. WHO lokkotika Russia walin honda commission ekak ganda hadanawa wagai Sputnik 5 vaccine hewath ennatha hariyata thama test karatath nethuwa Loke Minissunwa para loke arina eka ikman karanda WHO & Russia walata onawela wage.

  2. Korale says:

    Chathuraya tada haha

Main News