පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් 04කට කොරෝනා.. ඔවුන් 20 විවාදය දාත් ගිහින්.. විවාදයට සියළු මැති ඇමතින් ඇවිත්.. ජනාධිපතිද ඇවිත්..
November 4, 2020 at 10:40 am | lanka C news
පාර්ලිමේන්තු වාර්තා කරනයේ යෙදුණු මාධ්‍යවේදීන් හතර දෙනකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.
ඔවුන් සියලු දෙනාම මුද්‍රිත මාධ්‍ය වාර්තාකරුවන්ය.
පසුගියදා පාර්ලිමේන්තුවේ විසිවෙනි සංශෝධනය විවාදයද ආවරණය කිරීම සදහා මෙම සිවු දෙනා පාර්ලිමේන්තු ගොස් ඇත.
මේ වන විටත් එම දිනවල පාර්ලිමේන්තුවට පැමිණි සියලු මාධ්‍යවේදීන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.
එදින විවාදය සදහා පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමතිවරුන් පැමිණ සිටි අතර ජනාධිපතිවරයාද එදින පාර්ලිමේන්තුව පැමිණ සිටියේය.
Very good news
When are we going to get the great news.?
ඉතින් විශේෂය මොකක්ද? ඔක්කොම රටේ පුරවැසියෝනේ …ලෙඩේ නොහදුනා කියලා අමුතු සෙතක් නැහැනේ ..
කැටගොඩ යවලා බැසිල් එනවට වැඩිය මහින්ද අයින්වෙලා බැසිල් එන සයිස් එකක් තියෙන්නේ.
ඉක්මන් සුවය පතමු
හැදියං හැදියං හැදී….යා….ංං
මැරියං මැරියං මැරී…..යා……ංං
රොත්තම
රටවැසි ජනතාවට නිරෝධායනය වෙන ගමන්ම සතුටු වෙන්න පුළුවන් පුවත් තමා මෙව්වා නම් අප්පා