පාර්ලිමේන්තු මැතිවරණයට විරුද්ද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බලයි..

May 5, 2020 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තු මැතිවරණයට විරුද්ද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බලයි..

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති ආරාංචි මාර්ග තීරණය කරයි.

ඒ අනුව ලබන 11 වැනිදා අධිකරණ කටයුතු ආරම්භ වූ පසු මෙම පෙත්සම සලකා බැලීමට නියමිතව ඇත.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

එමගින් ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණය පැවැත්වීම සදහා නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසයි.

270 views

36 Comments to “පාර්ලිමේන්තු මැතිවරණයට විරුද්ද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බලයි..”

  1. වෙබ් බුවා says:

    මෛත්‍රී ගුණරත්නගෙ පුතා සජිත්ගෙ ගෝලයා. ඔහුගෙ පියා මෛත්‍රීපාලගෙ ගෝලයා. මේ සමීකරණයට අනුව මෛත්‍රීපාල මෛත්‍රී ගුණරත්න සහ ඔහු ගේ පුතා සජිත්ගෙ ගෝලයෝ

  2. anzar says:

    නයෝමි says:
    තොපි ඉල්ලන්නේ හමුදා පාලනයක් නමුත් හමුදාවේ කොල්ලෙක් බේරගන්න බෑ ? නිවාඩු ගියාම 119 ගහන්න තරම් කුහකයෝ තොපි ? මේක බුද්දාගම ඇති රටක් දිට්ට දම්ම කර්මය ලගදීම පෙනෙයි බලාගෙන ඉදිං ?

  3. කොරොනා says:

    praba says:
    මතක නැතිනම් මතක් කරන්නම් අදටත් චන්දෙන් පත්වු අගමැති රනිල් මහින්ද කොහොමද පත් වුනේ කියලා රටම දන්නවා ? පාර්ලිමන්ට් එන්න බයයි

    • ජනක says:

      අදට චන්දෙන් පත්වෙච්චි අගමැති රනිල් වෙන්නේ කොහොමද බොල?අද ඒ පරණ පාර්ලිමේන්තුව විසුරුවලා හිටපු උන් ඔක්කොම දැන් හිටපු මන්ත්රිලා වෙලා “හිටපු ” ඒ පාර්ලිමේන්තුව විසිරෙව්වේ නිතියානුකුලව ව්‍යවස්තානුකුලව එහෙම නැතිව හොරට නෙවෙයි.එනිසා දවල් හින බලන්නේ නැතිව හිටු .මේ වැඩෙන් පෙන්නේ මුන්ට ඕනා මේ කොරෝනා රෝගය දඩමීමා කරගෙන රටේ බලය අල්ලන්න .මෙන්න මුන් ජනතාවට තියෙන ආදරය .මුන්ට ඕනා මිනිස්සු ගැන බලන්න නෙවෙයි ආණ්ඩුවේ කොරෝනා මර්ධන වැඩපිළිවෙල කඩාකප්පල් කරලා මළමිනී මතින්ආයෙත් බලය ගන්න

    • Boo says:

      මහින්ද චන්දෙන් පත්වුනේ ඊටත් කලින් 2005 ඉඳන් 😀😀😀

  4. Ksgs says:

    නිවාඩු යන්ට රටක් නැතිනිස චන්දෙ තියයි

  5. බය්යා says:

    මැතිවරණයක් පැවැත්වීමට ඉඩ නොදෙනවානම් ජනතාවගේ කැමැත්තෙන් හමුදා රජයක් පිහිටවා රට ගොඩ ගනිමු.

  6. Wewegadara Appuhamay says:

    Our Supreme court having FREE TIME due to the coronavirus.Where is that Fundamental right stay in ?
    Hope SC will followed Constitutional guidance and unprecedented situation in Lankan and other part of World. That is how Rule of Governance work on.

  7. Wewegadara Appuhamay says:

    Our Supreme court having FREE TIME due to the coronavirus.Where is that Fundamental right stay in ?
    Hope SC will followed Constitutional guidance and unprecedented situation in Lankan and other part of World. That is how Rule of Governance work on.
    Right to vote is key pillar of survival of governances of Democracy of an island..Lanka.

  8. සමන්ත says:

    පරණ පාර්ලිමේන්තුව නැවත රැස්කරන්න කියලා කියනවා. ඒක විසුරුවා හැරපු පාර්ලිමේන්තුවක්. ඒහෙම නැවත කැදවන්න පුලුවන් නම් 1978 පස්සේ ඕනෑම පාර්ලිමේන්තුවක් නැවත කැදවන්න පුලුවන් නේද? තව කෙනෙක් කියනවා රනිල් තාමත් අගමැති කියලා. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය පසු රනිල් තාමත් අගමැති කියන්නේ කොාහාමද එහෙම නම් 1977 දිලා හිටිය හැම කෙනෙක්ම තාමත් අගමැතිලා නේද.

  9. Chinthana says:

    There is no statute to reverse the Election in Sri Lanka. President Gotabaya made all the relevant provision in terms of Election. Eg: Date of Election, Date of First parliament with new selected Members. Only thing is there is a loop-hole with Commissioner of Election. But chairman of Election commissioner has competent power and authority as well as provision made from the statute for him do the election According to set date.

  10. Nandasoma Suriyaarachchi says:

    මැතිවරණ කොමිසම මගින් ගනු ලබන තීරණයකට එරෙහිව නඩුවක් විභාග කිරීමට කිසිදු අධිකරණයකට නීතිමය බලයක් නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බව කිසිවෙකු දන්නේ නැද්ද……..?????

Main News