පාර්ලිමේන්තු මැතිවරණය ගැන සියළු පෙත්සම් ඉවත දමන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි..

May 22, 2020 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තු මැතිවරණය ගැන සියළු පෙත්සම් ඉවත දමන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි..

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති සියලු පෙත්සම් විභාගයට නොගෙන ඉවත දමන ලෙස නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

අද දිනයේ පස්වන දිනටත් මෙම පෙත්සම් සලකා බැලීමේදී නීතිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත.

45,937 Viewers

18 Comments to “පාර්ලිමේන්තු මැතිවරණය ගැන සියළු පෙත්සම් ඉවත දමන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි..”

  1. Low Buwa says:

    වලහා නොවලහා පැවසූ වගයි.

  2. 65 පරිප්පු කාලා උද්දාමයට පත් බය්යා. says:

    මුලික විරෝධතා එක පාරකුත් ගොනු කරා නේ. එතකොට ඒවා විසිකරපු නිසානේ නඩුව අහන්න පටන් ගත්තේ. බැලූ බැල්මට මේතන විධායකය විසින් ව්‍යවස්ථා දායකය අර්බුධ්‍යකයකට ලක් කරලා කියලා පේනවා. ඇත්තමයි මු නම් නියම ජෝකර් කෙනෙක්. එක පාරක් ගිහාන් පිලපිටියව ඇරෙස්ට් කරන්න නියෝග දීලා හත්පොලේම ගා ගත්ත. මේ පාර තියන ටිකත් නැති කරගන්නවා.

    • Lapaya says:

      Ane umbai mamai danna vyavasthadayakayai vidayakayai

      • Mata Mathakai says:

        @ 65 Parippu – Kaalekata pera patthara kartru kenek prabala amethiyekutath “Gonaa unaata umbaee nokiyan” kiyala karthru vaakyayal liyala thibuna mata mathakai.

    • සිරා says:

      සාධාරණ විනිශ්චයකට බාදා කරමින් තප්පුලන ගොනෙකුගේ නොනවතින තප්පුලෑම හමුවේ නීතියේ දෙවඟනට සිය ඇස්බැඳ ඇතිවා මදිවට අද කනේ ඇබ ගසාගැනීමටද සිදුවී ඇත.

      • සනත් ඉතාලිය says:

        නීතියේ දෙවගනගෙ ඇස් බැදලා තියෙන්නෙ කසී සලුවකින් ඇස් බැදලා තුබිනට එයාට හොදට පේනව ඒකනෙ තෝරු මෝරු අතැරල හාල්මැස්සො කූනිස්සො අල්ලන්නෙ

      • 🤭🤭🐄🐄🤭 says:

        අපි ‘ ත ‘ යන්න වෙනුවට ‘ ද ‘ යන්න දාලා මේක කියවන්න ඕනෙද ?

    • සිරා says:

      සාධාරණ විනිශ්චයකට බාදා කරමින් තප්පුලන ගොනෙකුගේ නොනවතින තප්පුලෑම හමුවේ නීතියේ දෙවඟනට සිය ඇස්බැඳ ඇතිවා මදිවට අද කනේ ඇබ ගසාගැනීමටද සිදුවී ඇත

    • buru putha paakshikaya says:

      බූරු පුතා වගේම බූරුවෙක් ……. නඩුව අහනවද නැද්ද කියන එකට තමයි මේ මුලික විරෝධතා ගොනු කලේ. කවදද කොහෙදිද මුලික විරෝධතා ඉවත දැම්මේ නඩුව අහන්න ?

  3. Saradiel says:

    ජයවේවා නීතිපති තුමාට අපේ ප්‍රණාමය

  4. dana says:

    Muuta muge konde wath hariyata peeraganna bari gobilayek heti witharak.

  5. ලොලිපොප් මොංගල් says:

    පොඩ්ඩක් හොයල බලන්න පස් කට්ටුව ඇමෙරිකාවේ නිවාඩුවකට යන්න ටිකට් අරගෙනද කියලා.

  6. MD says:

    3% biyekda phone eke Pad biyekda?kunu kala kala kunuma hoyana kuhakayao.lankawata tiyena lokuma wairus tamai oyala wage biyala.lajjai kujitai👎

  7. helayaa says:

    ප්‍රශ්නය තියෙන්නේ මැතිවරණය සම්බන්ධයෙන් නොවෙයි පෙත්සම් ඉදිරිපත්කර තියෙන්නේ,ජුනි 20 වෙනිදා මහා මැතිවරණය පැවැත්වෙන බවට කොමිසම නිකුත් කරපු ගැසට්ටුවට අනුව මැතිවරණය පවත්වන විට ජුනි 02 දට පෙර පාර්ලිමේන්තුවට රැස් වීමය නොහැකි වන නිසා ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවටයි.එමනිසා පෙත්සම් කරුවන් ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය වීම වැලක්වීමට තියෙන එකම ක්‍රමය වූ ජනාධිපතිතුමාගේ මාර්තු 02 ගසට්ටුව බල රහිත බවට නියෝගයක් දෙන ලෙසයි.

    • Kgs basnayake says:

      Maara prasnayak ne
      SUPERMAN ta kiyannada wisadanna kiyala
      Nathnam ranjan hondaida

    • Chinthana says:

      This is not come under contract law and even not comes under normal circumstances of the country. No one try to cancel the election or no one try to postpone the election. President did something and it’s considered and recognize within the legal frame of the constitution. That is dead & gone due to unavoidable circumstances. Only god could be punctual & could be able satisfied the public at that time. Unfortunately there is no such a god could be seen due to shut down the doors of each & every temples & mosques & Churches. So can you understand that period of time is the period of interval to sleep everyone in the world even the queen & God. So only your age is increase by another two months exceling the Global economy and Global administration. In other words you are still 2 weeks after 17th of March 2020. This virus do not end by another 2 years of time and it is better to do your routine work according to the present environment in the world.

  8. Randunu says:

    ගිය අවුරුද්දෙ සහරාන් බොම්බ ගහුවම ඇදිරි නීතිය දම්මෙ නැහ හවස 4 පහුවෙනකම්. එකෙන් 1 බොම්බේ බොම්බ 6 ක් උනා. පොඩිහරි මොලගෙඩියක් තියනවනම් තෙරුම්ගනින් ඇයි දාන්නේ කියල..

  9. catseye says:

    meyaata panawak yawapallako kawru hari……….ayi ban oya konde ohoma……..

Leave a Comment