පාර්ලිමේන්තු මැතිවරණය පැරදින පොහොට්ටු අපේක්‍ෂකයන්ට පලාත් සභා අපේක්‍ෂකත්වය නෑ..

March 7, 2020 at 5:40 pm | lanka C news
පාර්ලිමේන්තු මැතිවරණය පැරදින පොහොට්ටු අපේක්‍ෂකයන්ට පලාත් සභා අපේක්‍ෂකත්වය නෑ..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී පරාජය වන කිසිදු අපේක්ෂකයකුට පලාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා ලබානොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඊට සම්බන්ධ පක්ෂ නායකයන් විසින් තීන්දු කර තිබේ.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ පක්ෂ නායකයන් අතර ඇති පැවති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇත.

ඒ අනුව ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා තරුණ අපේක්ෂකයන් වැඩි වශයෙන් ඉදිරිපත් කිරීමට ද එම පෙරමුණ තීන්දුකර ඇති බව ද වාර්තා වෙයි.

295 views

3 Comments to “පාර්ලිමේන්තු මැතිවරණය පැරදින පොහොට්ටු අපේක්‍ෂකයන්ට පලාත් සභා අපේක්‍ෂකත්වය නෑ..”

  1. Gini says:

    Very good. No need of 225 people in the parliament.

  2. john the baptice says:

    උකුස්සට මේ නිතියමද?

  3. කිරිමෙල් says:

    Come on MR

Main News