පාර්ලිමේන්තු රණ්ඩුව අස්සේ කතානායකට ‘ජීවම් කල අබ’ ඉහලා.. පවුල පිටින් හැදි ගෑවෙයිලු..
November 20, 2018 at 10:40 am | lanka C newsපාර්ලිමේන්තුවේදී ඇති වූ ගැටුම් කාරී අවස්තාවේදී කතානායක කරු ජයසුරිය මහතාට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් මතුරන ලද අබ ඉස ඇති බව වාර්තා වෙයි.
මෙය දැනගෙන ඇති කතානායකවරයා මේ සදහා කල හැකි යන්ත්‍ර මන්ත්‍රී ගැන සොයා බලමින් සිටින්නේ යයිද පැවසේ.
මෙම අබ ප්‍රහාරය එල්ල කර ඇති මන්ත්‍රීවරයා දුර ඈත දිස්ත්‍රික්කයක් නියෝජනය කරන්නෙකු වන අතර පාරම්පරික ගුරුකම් පවුලකලට සමීප ඥාතිකම් ඇත්තෙකි.
මතුරන ලද අබ ඉසීම යනු මන්ත්‍ර ගුරුකමේදී සැලකෙන්නේ සතුරන් පවුල් පිටින් හැදි ගෑවී යන අති ප්‍රබල ගුරුකමක් ලෙසයි.
How bad that MP to this type of thing
අපේ මහින්ද උන්නැහෙත් ඔය වගේම සාත්තරකාරයො, ගුරැකමිකාරයො, පේනකාරයො සහ කපුවො පස්සෙ දිවිවා.අන්තිමට කෙළවගත්තා.
කරැ ඔවිව මොනවත් විශ්වාස කරන්නෙ නැහැ.
ඊට හපන් රනිල, ඌත් කටිටඩියො, සාස්තරකාරයො ගනන් ගන්නෙ නැහැ.
මහින්ද නැවත බලයට ගෙනත්, කටිටඩියො,සාස්තරකාරයො, කපුවො, පේනකාරයො රජකරවමු.
First of all I do not believe in this type of things and I consider this as morally wrong.
But did you give a thought about the manner in which KJ behaved in the Parliament as if he has been demonized probably by pressure from UNP JVP TNA and NGOs or could it be a large sum of $$$.
How bad is that?
When the people are so disgusted with Ranil and the clan ( JVP.YNA, MC…) people react in different ways and I do not see any wrong in people resorting to means within their reach.
🤣🤣🤣🤣🤣 බයියොනේ.
නෝටි කොල්ලා … ඔයැයිටත් අබ ඉහී … බලාගෙන…. ඉහි ඉහි ඉහි …
ඔව් ඔව් බයියෝ තමා ඒකාලේ පොළොන්නරුවේ ගල්විහාරේ පිළිමයකට වෙඩි තියපු සුද්දට ඇම්බරුවේ සුද්දට හැරෙන තැපැලෙන් බඩු ලැබුනා එදාම .
හූනියම් කොඩිවින තාමත් ගම්වල සැඟවිලා තියෙනවා අදාළ පුද්ගලයාට වෙලාවට ඒවා ලැබේවි .මංගල සමරවීර ,වික්‍රමසිංහ ,කරු ජයසුරිය ඒවගේ සුනියම් වලට අහුවුණු කට්ටිය බලාගෙන ඉන්න ශාපය වදිනහැටි
Toyyot bayane mewata.
Ekane eke bala bidenna gurukam hoya hoya yamme.
මේ ජනාධිපති, අගමැති හා මේ පාර්ලිමේන්තු හොර රැල සමගම මේ නව යටත් විජිත රාජ්‍යය අතුගා අපේ රට පිරිසිදු කර ගමු…1978දී JR ට මුවා වී එංගලන්තයේ සුද්දන් හැදු 1978 ව්‍යවස්ථාව නම් වූ කූඨ ලේඛණය කර පින්නාගෙන හරි වැරදි ගැන තර්ක විතර්ක කරන මේ අමනයින්ගේ විගඩම බලන් හිටියා දැන් හොඳටම ඇති !!!!
කවුරැ ආණ්ඩු කලත් පාර්ලිමේන්තුව බටහිර ,IMF හා world bank හී රෑකඩ මඩුවකි.
දූෂිතයින් අමනයින් අතින් පාලන බලය පොදු ජනතාව අතට ගමු !!!!!!
Therumak athi deyak kiyapan ban. Nikan vikara dhodawanne nathiwa.
මු ඇවිල්ලා පුංචි අම්මගේ මිනිහා ලපයාගේ හොර ෂොට් එකක්!
නෑ, අපි රටේ පාලනය නැවතත් මහ බැංකු බැඳුම්කර හොරුන්ට සහ ෆුට් නෝට් කල්ලියටම ආපසු දෙමු!
ඔච්චර කරපු එකේ බැරිවුණද ඇට දෙකක් කටටම දාන්න.?
එකනේ … ඔබන්න තිබුනේ කටේ ඉතරක් නෙවි … කපුවෙයි, කංවලයි , කොටින්ම ඔක්කොම orifice වල … නැද්ද මලයා … .?
ඔය සමනළ රනිලගෙ එක ක්‍රමයක්
අනේ එයින් පොඩ්ඩක්වත් ඉතුරු කරගත්තෙ නැද්ද…තව එකෙක් ඉන්නව අබ ඉහන්න…
අබ ඇට ටිකක් මහින්ද යාලුගෙ සාක්කුවට දාලා , කලින් ඒකට දාපු නිසා ඉස්සල්ල කෙලවෙන්නෙ මහින්දටලු. පස්සෙ විසිකල ඒවා බල බිදිලලු. බලන්න වෙන්න යන දේ… බොරුනම්.
බොරු නොකිය හිටු!
මහින්දගෙ සාක්කුවට අබ දාන්ඩ කාටවත් මොලේ අමාරුවක් නෑ බොල.
එහෙනම් කතානායක කරු මයාගේ මුලු පවුලටම අබ සරණයි!
ඔය අතරටම පොල් ගැහිල්ලකුත් කෙරුවොත් සාර්ථක ප්‍රථිපල ඉක්මනටම ලබා ගත හැක.