පාර්ලිමේන්තු විසිරෙවුවත් මැතිවරණයට සල්ලි නෑ.. ජනාධිපතිවරණටද කෝටි 300ක් තවම හිගයි..

February 27, 2020 at 8:02 am | lanka C news
පාර්ලිමේන්තු විසිරෙවුවත් මැතිවරණයට සල්ලි නෑ.. ජනාධිපතිවරණටද කෝටි 300ක් තවම හිගයි..

මීළඟ පාර්ලිමේන්තුව මැතිවරණය සදහා ජනාධිපතිවරයා විසින් මාර්තු 02 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඊට පසුදිනම මැතිවරණයක් පැවැත්වීමට හා වූ අතිවිශේෂ ගැසට් පත්‍ර නිකුත් කිරීමට සියල්ල සූදානම් කර ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ඒ අනුව අප්‍රේල් මස 25 සහ මැයි මස 4 වැනිදා අතර දිනයක දී ඡන්ද විමසීම සිදු කළ හැකි බව තමන් ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද ඔහු පැවසීය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් කෝටි 6ක මුදලක් වැය වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවද කීය.

නමුත් එම මුදල් මෙතෙක් වෙන් වී නොමැති බවද පසුගිය ජනාධිපතිවරණය සඳහා වියදම් වූ තවත් රුපියල් කෝටි 300ක මුදලක් තවමත් ගෙවිය යුතු බව ද ඔහු සඳහන් කළේය.

නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ද මුදල් වෙන් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන බව ද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

102 views

11 Comments to “පාර්ලිමේන්තු විසිරෙවුවත් මැතිවරණයට සල්ලි නෑ.. ජනාධිපතිවරණටද කෝටි 300ක් තවම හිගයි..”

  1. kamal says:

    කපටි කමට සිංහලය පවා දුන් පක්කලින් වෙත
    දියසෙන් කුමාරයාගේ පළමු කෘතිය 2020 මාර්තු විසි අට මහමෙව්නාවට පුජා කරනවා එහිදි ලංකාවේ සිදුවිය යුතු කරුණු 38ක් ලියා දෙනවා. නමුත් පොත ඉංග්‍රිසියට පරිවර්තනය කරන්න ගුරුදෙව්ගෙ හා මගේ අවසරය ගන්න ඔනේ. දැනට පොතට කරුණු විසි හයක් හොයාගෙන තියෙන්නෙ තව කරුණු විසි හයක් හොයනවා එතකොට තිස්අටක පොතක් හැදෙනවා. මම මෙය කරන්නෙ සිනිව්ස් හරහා නමුත් මුහුණ පොතට අයේ යන්නෙ පොතලියලා දැන් තියෙන්නෙ විමල්ගෙ සහය ඉල්ලන එක

  2. namal raj says:

    What is this really!! Mako must get his numbers right!! Mako says, ‘maha methiwaranayata rupial koti 6 k one kiyala’. Then he follows that statement by, ‘giya janadhipathi methiwaranetath, thama rupial koti 300 nayai – denna thiyanawa’
    So, that means the General Election in April needs only ‘rupial koti 6’.
    Looks like Electoral guys don’t know much maths and may be their votes counting is also ‘doubtful’ !!

  3. Gota says:

    Don’t worry brother company will pay the bill.

  4. Hudson says:

    Me kaalakanni aanduwa aapu dawase Indan nathi bane. Thooo witharak. Ko me weeraya?

    • Chinthana says:

      The UNP government familiar to conduct even only one election without credit finance from another sector. Every thing done on the credit basis.

    • Me says:

      ඒක තමයි. මහ බැංකුවට වැඩක් දුන්නානම් සියල්ල ෂේප්.

    • සනත් ඉතාලිය says:

      උබලගෙ රතු අලි පැටියනෙ කට ඇරපු ගමන් නැති බනේම කියවන්නෙ හරියට චීත්තයක් ඇදගත්ත වගේ

  5. Madushanka says:

    ඕව මොනාද චීනෙට කතා කලා ණයක් ගත්ත.ගිනි පොලියත් එක්ක ණය ගෙවන්න වහල්ලු ඉන්නෙ.උන් බඩට නොකා ණය ගෙවයි.කන්න නැතත් හාම්පුත්තු පාර්ලිමේන්තු ගිහින් සැපේ ඉන්න එක උන්ට ආඩම්බරයි.

    • Me says:

      අයියෝ ඊට වඩා කොච්චර ලේසිද කටුනායක ගුවන් තොටුපොල අවුරුදු 99කට බදු දුන්නම.

    • ගංජා says:

      ගොන්ජට කියලා බෑක්සයිඩ් පලාගත්තනම් ඇති නොදකින් මෝලා

  6. Chinthana says:

    MACO…. You are another joker. You should collect money from “Yama-pa-lana government” that time. Why did you conduct the presidential election on CREDIT BASIS. How did you finance those such expenses for presidential election Rs 300,000,000/= ?? You confirmed that “yama-pa-lana government was bankrupt. Why didn’t you disclosed this issue at the time of election….?? That means you are not independent person to be Election commissioner. You are indirectly act as a UNP Supporter.

Main News