පාර්ලිමේන්තු සභාවෙදී තම ඇදුම් ගලවන්න මරික්කාර් කතානායකගෙන් අවසර ඉල්ලයි..

September 22, 2020 at 10:08 pm | lanka C news
පාර්ලිමේන්තු සභාවෙදී තම ඇදුම් ගලවන්න මරික්කාර් කතානායකගෙන් අවසර ඉල්ලයි..

තමනට ද පාර්ලිමේන්තුවේ කමිසය ගලවා ගෙන සිටීමට අවසර ලබා දිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ALM අතාවුල්ලා මහතා ඇද සිටි ඇඳුම සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

අතාවුල්ලා මන්ත්‍රීවරයාගේ ඇදුම පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට පටහැනි එකක් යයිද ඔහු පැවසීය.

එම ඇඳුම ගැලපෙන්නෙ ඇෆ්ගනිස්ථාන හෝ පකිස්ථාන පාර්ලිමේන්තුවට බවද පෙන්වා දුන් ඔහු එවන් ඇදුම්වලට ඉඩ දෙන්නේ නම් තමනටද කමිසය ගලවාගෙන පාර්ලිමේන්තුවේ සිටීමට කතානායකගෙන් අවසර ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මුල් කරගෙන මන්ත්‍රීවරයා සභා ගැබෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තු නිලධාරීහු කටයුතු කළහ.

අතාවුල්ලා මන්ත්‍රීතුමා ඇෆ්ගනිස්ථානෙ හරි පකිස්තානෙ හරි පාර්ලිමේන්තුවකට ඇවිත් වගේ.

අතාවුල්ලා මන්ත්‍රීතුමා ඇවිත් තියෙන්නෙ ඇෆ්ගනිස්ථානෙ හරි පකිස්තානෙ හරි පාර්ලිමේන්තුවකට යනවා කියලා හිතාගෙන ද?

Gepostet von S M Marikkar am Dienstag, 22. September 2020

43,314 views

5 Comments to “පාර්ලිමේන්තු සභාවෙදී තම ඇදුම් ගලවන්න මරික්කාර් කතානායකගෙන් අවසර ඉල්ලයි..”

  1. lakshman says:

    Dear MP, You can not only remove your shirt but also the trouser as you SJB has already got removed everything except the underwear.

  2. පෑඩ් man says:

    ඌරෙක් ෆෝම් වෙලා දැකලා තියෙනවද?

  3. ඊබ්‍රහීම් සහෝදරයා says:

    පාස්කු ප්‍රහාරයට මරික්කාර්ගේ සබඳතාවයක් තිබේදැයි බුද්ධි අංශ මගින් විමර්ෂණය කල යුතුයි

  4. siri says:

    shirt galewata kari naha kalisama galawanna epa, thunkala penei.

Main News