පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කෙරේ.. නැවත කැදවීම 2020දී..

December 2, 2019 at 9:37 pm | lanka C news
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කෙරේ.. නැවත කැදවීම 2020දී..

වත්මන් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන්නේ 2020 ජනවාරි මස 03 වැනිදායි.

හෙට දිනයේ පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව තිබිණි.

18,719 Viewers

One Comment to “පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කෙරේ.. නැවත කැදවීම 2020දී..”

  1. Nekum says:

    ජනවාරි 03 රාජාසන කතාව කරල ආයෙත් වාරාවසාන කළහම මාර්තු පාර්ලිමේන්තුව විසුරුවල දාන්නත් පුලුවන්….

Leave a Comment

Main News