පාර්ලිමේන්තු සේවකයෝ කෑම සොරකම් කර ගෙදර අරන් යති..
January 8, 2022 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තුව සේවකයන්ගේ ගමන්මලු පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අලුතින් ආරම්භ කිරීමට දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයට චක්‍රලේඛයක් නිකුත් කරමින් මෙම උපදෙස් ලබා දී ඇත.
පාර්ලිමේන්තුවේ ආහාර ද්‍රව්‍ය පිළියෙල කිරීමට ගන්නා භාණ්ඩ ඇතුළු මෙවලම් නිසි අවසරයකින් තොරව පරිශ්‍රයෙන් පිටතට ගෙන යාම වැළැක්වීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක ය.
පාර්ලිමේන්තුවෙ සේවකයන් පාර්ලිමේන්තුවෙන් පිටව යන අවස්ථාවලදී නිසි පරීක්ෂාවට ලක් කිරීම ඒ අනුව සිදු කිරීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තුවේ ආහාර ද්‍රව්‍ය පිට කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවට ලැබී ඇති තොරතුරු පදනම් කරගෙන මෙම පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත.
ඔය වගේම ඕකේ ඉන්න 225 රටේ සල්ලි දේපොළ හොරා කන ඒවාත් නවත්තන්න වැඩ පිළිවෙලක් හදපල්ලා 😂😂😂😂
Oka ithin hora guhawakne
හොරකම් කරන්න මකොල්ල කන්න පුළුවන් රාජපක්ෂලාට විතරයි !
ඇයි, ප්‍රේමදාස පුතාණෝ යහපාලනය ආණ්ඩුව කාලයේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් හින්දුවා මතක නැද්ද?
කොතරම් ජනතාව බංකොලොත් වෙලාද ? ආහාර සොරකම් කරන්නේ රටේ ආහාර නැති නිසා බව රටේ පාලකයෝ තේරුම් ගත යුතුයි ..දිවිත්ව පුරවැසියෙක් රටේ මුදල් ඇමති කරලා අද රටම අගාදයේ ..ඒ බව මේ ආණ්ඩුව තේරුම් ගත යුතුයි …ජනපති තුමෙනි කුරහන් සාටක පවුලේ උදවිය,සහ 225 කරන දුෂණ ගැන ඔබේ අවධානය යොමු කරන්න ..අපේ රට තවත් අගාදයට පත් නොකරන්න
“පිස්සුද හලෝ. මොකක්ද අර්බුදය?” – මහින්ද පතිරන😂🤣😅
No respect for employees. Shameless fellows treat employees like slaves. Big crooks steal all the money and checking on the poor employees.
This is proof for the present food crisis in the country. When all the 225 are having free luxury meals at the canteen you can’t avoid such things happening there. MPs too should be checked before they leave. Who knows who the culprits are.
චිහ් විතරක් මෙහෙමත් නම්බුවක් නැති හොර හැත්ත. හොරෙක් වුණත් වැදගත් විධියට ඒක කරන්න ඕනේ.