පාර්ලිමේන්තව විසිරුවොත් බලහත්කාරයෙන් එහි නවාතැන් ගන්න එජාප මන්ත්‍රීන් සැරසේ.. රනිල්ගෙන් ඉගෙනගනී..
November 8, 2018 at 4:40 pm | lanka C news
ජනාධිපතිවරයා යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එය පිලි නොගෙන පාර්ලිමේන්තුවේ වාඩි ලා ගත යුතු බවට වන යෝජනාවක් මේ වන විට එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රී පිරිස් අතරේ සාකච්චා වෙමින් තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් පහකල පසු යන්න බෑ කියමින් අරලිය ගහ මන්දිරය අල්ලාගෙන සිටින ආකාරයෙන්ම පාර්ලිමේන්තුවද අල්ලාගත යුතු බව ඔවුන්ගේ අදහස් වී ඇත.
පාර්ලිමේන්තුවේ මුර ක්‍රමයට නවත්වා ගත හැකි එජාප සාමාජිකයන්ද දැන්ම සිට සූදානම් කර ගත යුතු බවත් කතානායක කරු ජයසූරිය මහතාද මේ සදහා එක් කර ගත යුතු බවත් සාකච්චා වෙමින් ඇත.
මෙසේ සාකච්චා වන වැඩි පිරිස හදිසි පාර්ලිමේන්තු විසිරුවීමකදී විශ්‍රාම වැටුප අහිමි වන පිරිස වෙති.
පාර්ලිමේන්තුව කුමන ආකාරයකින් හෝ විසරුවා හැර මහජන මතය විමසීමට එක්සත් ජාතික පක්ෂය දැඩි විරෝධයක් පල කරන අතර ඔවුන් කැමැත්ත පල කරන එකම ක්‍රමය වන්නේ වත්මන් පාර්ලිමේන්තුවම කැදවා බලය පෙන්වීම පමණි.
නමුත් පොහොට්ටු හා සන්ධාන පාර්ශවයන්ගේ අදහස වී ඇත්තේ පෙබරවාරි 10 වැනිදා සිදුවූ ආසන්නතම ජනත මත විමසුමෙන් එක්සත් ජාතික පෂක්ය ලබා ගත්තේ 32%ක් වැනි ඡුන්ද ප්‍රමාණයක් පමණක් නිසා එය මෙම පාර්ලිමේන්තුවේ නිරුපනය නොවන බවයි.
එජාප මංත්‍රී රැල ජනතාවට චන්ද අයිතිය දෙනවට විරැද්ධ ද?
Moda choon. Anduwak path karanne awurudu 5kata. Ek eka podi election dinuwata Andu wenas karanna ba Gono.
පාර්ලිමේන්තුව විසිරෙව්වොත් unp එකට මල් හතයි..මැතිවරණයෙන් අනුකම්පා චන්ද එකතුකර ගන්න පාර්ලිමේන්තුවෙ බින්න බහී නමුත් පාර්ලිමේන්තුව විසුරුවන්න ජනතා කැමැත්ත ගන්න ජනමතවිචාරණය ක් තිබ්බොත් මුන්ගෙ රෙද්දෙ යයි…
අපේ ගම්වල එජාප යෙ උන්ගෙ කට පුක වැහිලා. ඔය මාධ්‍ය සංදර්ෂණ වලින් ජනප්‍රියතාවය මනින්න බැහැ. මොන විදිහෙන් චන්ද අයිතිය දුන්නත් ජනතාව චන්දය තියනවට කැමතිය්. මොන චන්දෙ තිබ්බත් රනිල පරාදය්. ඒ නිසය් පාර්ලිමේන්තුව විසිරවනවට එජාප මංත්‍රී රැල අකමැති.
එහෙම පාර්ලිමේන්තුවේ වාඩි වෙලා හිටියයි කියලා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් පෙන්ෂන් එක හදයිද…? හමුදාව පොලිසිය බකං නිලාගෙන ඉඳියිද….? අනේ මෙහෙමත් අමන නරි ගොන් රැළක්…
ජනාදිපති තුමාගේ මඩු වලිගෙන් මුන්ට පහර වදිවී පස්ස නොබලා දුවන්න
maha ekage adipare yana kakulovoo
රනිල් අපේ රට 2004 කරා ආපස්සට යෑමට පෙර …පන්නමු
මුන්ට පොලීසියෙන් ගුටි කාල, රිමාන්ඩ් එකේ ඉදං තමයි ච්න්දෙ ඉල්ලන්න වෙන්නෙ..!
චන්දෙ නෙමෙයි මෙයා ඉල්ලන්නේ …..
පෙන්සොo. එක .
Ethakota munge gewal/ Waahana rajasanthaka karanna puluwanda ?
Wiki Leaks that yanna kiyanawa. Nathinam dotta daanawalu.
Kohomada raha weatila tharama.
ඔන්න බබෝ බිල්ලෝ එනවා කතා කරන උන් අල්ලන් යනවෝ. ඒ ඉස්සර අපේ බලතල නැති වුනොත් බලහත්කාරයෙන් කෙලවා ගන්නවා. අනේ මෙහෙම පොන්නපුලා.