පාර්ලිමේන්තව විසුරවීමට එරෙහි නඩු තීන්දුව මාසයක් කල් යයි..? දේශපාලනය කැළඹෙයි..

December 8, 2018 at 12:01 am | lanka C news
පාර්ලිමේන්තව විසුරවීමට එරෙහි නඩු තීන්දුව මාසයක් කල් යයි..? දේශපාලනය කැළඹෙයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීමට විරුද්දව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩු වල තීන්දුව ලබා දීම තව මාසයක් පමණ කල් ගතවීමට ඉඩ ඇතැයි බවට වන තොරතුරක් හේතුවෙන් ඉහළ පෙළේ දේශපාලන අංශ බලවත් ලෙස කැළඹීමට පත්ව ඇති බව වාර්තා වෙයි.

මීට හේතු වී ඇත්තේ ඊයේ දිනය වන විට පෙත්සම් කරුවන්ගෙන් සහ අතරමැදියන්ගෙන් කරුණු විමසා නඩු විභාගය අවසන් කළ ද නඩුවේ තීන්දුව දෙන දිනයක් නොදන්වා නඩුව කල් තැබීමයි.

එමෙන්ම නඩුවේ තීන්දුව දෙන තෙක් ජනාධිපතිවරයා ගේ ගැසට් නිවේදනය ද ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවනු ලැබ ඇත.

මේ අතර දෙසැම්බර් 15 වනදා සිට අධිකරණයෙන් නිවාඩු සමය ආරම්භ වන අතර එය මසක පමණ කාලයක් පවතී.

එනිසා එම කාලසීමාවට පෙර නඩු තීන්දුව ලබා නොදුනහොත් තවත් මාසයක් පමණ කාලයක් මෙම දේශපාලන අස්ථාවරත්වය පවතිනු ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

66,607 Viewers

22 Comments to “පාර්ලිමේන්තව විසුරවීමට එරෙහි නඩු තීන්දුව මාසයක් කල් යයි..? දේශපාලනය කැළඹෙයි..”

  1. Hoo !!! says:

    බංකුව යට බැඳුංකර ඇට ?’

    • ගන්ජ බන්ඩා says:

      හෙට රටට හෙන ගැහුවත් අද නීතිය රකින්න ඕනෑ. ඒක තමය් සුද්දා අපට දායාද කල නීතිය.

  2. Hoo !!! says:

    ලමයි ඉගෙනගෙන ආපහු එනකන්ම තීන්දුව කල් යයිද ? 😁

  3. Upul says:

    කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරයි..! ස්වාධීන නඩු විභාගයකට ඇති අයිතිය පාර්ලිමේන්තුව අහිමි කර ඇත….! පාර්ලිමේන්තුවට විනිසුරුවරුන් ඉවත් කිරීමටත් පුලුවන්..!
    ශ්‍රෙෂ්ඨාධිකරණයට පැමිණිලි..!

  4. sayumi says:

    ( ටික දෙනෙකුගේ පෙන්ෂන් අහිමි වීම මිස) මහමැතිවරණයක් පැවැත්වීමෙන් එකක් හෝ මූලික අයිතිවාසිකම් කඩ වෙන්නෙ කාගෙද?
    ඝාතන කුමන්ත්‍රණයේ මහ මොල කරුගෙද? බැඳුංකර ඇට කෑ රිලවුන්ගෙද? කිහිලි කරුගෙද ?

  5. Marvin says:

    Aniwaryayenma appayawa elawiya yuthumayi. Mu methana hitiyoth apasu kawutuhari dinala awash muge ganiwa agamathi Kaloth kohomada? Thawa paya keepayayi denne appa gamaralatamarvin

  6. සීගිරි says:

    මිත්‍රවරැනී රටට ඇමතිවරැ, කැබිනට් අවශ්‍ය නැත…. එ් එ් ආයතන වල සේවකයන්ට පුලුවනි ආයතන වල කටයුතු පවත්වාගෙන යන්න….තම තමන්ගේ ආයතන වල කටයුතු සේවකයන්, වැඩ කරන ජනතාව අතට ගමු !!!!
    රටේ අවාසනාවන්ත අංකය වන 225ම පන්නා දමමු … පාර්ලිමේන්තුව වසා දමමු …දේශපාලන බලය නිසා සිදුවන මහා මුදල් නාස්තියෙන්,මහා පරිමාණ වංචා දූෂණ වලින් රට ගලවා ගැනීමට මීටත් හොඳ විසදුමක් නෑ මිත්‍රවරැනී !!!!!!
    ඉස්සර කතා කලා ඇමතිලා ගනන අඩු කරන්න…අද අපේ රටේ වාසනාවට එක ඇමතියෙක්වත් නැතිව යන්න පුලුවන් අවස්ථාවක් උදා වෙලා !!!!!
    ඇමතිලා ගණන අඩු කරන්න කියා කෑ මොර දුන්න කුහකයෝ ඇමතිලා ගණන බිංදුව වුනාම බෙරිහන් දෙනවා ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කරන්න කියලා !!!!!

  7. Nandasoma says:

    රටට වැඩක් නැති අධිකරණය සහ පාර්ලිමේන්තුව පැත්තකට දාල, ජනාධිපතිට බැරිනම් හමුදාව හරි යොදවල රට ඉදිරියට ගෙන යා යුතුයි…..!

  8. පොඩ්ඩක් ඉදපන්කෝ මල්ලිලා... says:

    පොඩ්ඩක් ඉදපන්කෝ මල්ලිලා..මේවා කාර් එලවනවා වගේ වැඩ නෙවෙයි.ඕනේ ගොනෙකුට ඒක පුළුවන්.තෙල්අ තියේනම්පි. ආණ්ඩුවෙන් නිකන්දෙන ඒවා. කැකිල්ලේ රජවරු නොවෙයි මල්ලියෝ….ඔලුව බිදල හරි මුට්ටිය බේර ගන්ට ඕනේ.අනික හැමදාම මෙහෙම් නඩු ඇත්තෙත් නැහැ නේ.පොඩ්ක්ඩ ඉදපල්ලාකෝ…ලේඅදා මැරුණත් මොකෝ බඩ ශුද්ද වෙන්ට දෙන්ඩ කලින් දත් මැදගෙන ඉන්න ඔනී නේ.

  9. කොහොම කොරන්නද ඕයි says:

    මුන මුත්තාගේ වගේ…වලිගෙ ආච්චී ගේ බැදපු කොන්ඩ කරලවගේ.අල්ලන් ඉන්නත් බා ඇත හැරලා දුවන්ඩත් බෑ බං.

  10. Puransisku says:

    මෙයින් පෙනෙන්නේ සිරිසේනගේ කාලය හොඳ බවය. ජලාසද උතුරායාමෙන් පෙනෙන්නෙ රටට හොඳ බවය.

  11. Niru says:

    If there is a delay my 3 should appoint 10 professionals and form a cabinet to run the country for the next two years.

  12. Janaka says:

    දිවිනැගුමටඑරෙහිවූ අගවිනිසුරුවරිය පාර්ලිමේන්තුව විසින් ගෙදර යවා තිබියදී….
    ශ්‍රේෂ්ඨාධිකරණ විසුරුවරුන් පාර්ලිමේන්තුවට යටත් කර තිබියදී….
    පාර්ලිමේන්තුව සම්බන්ධව නඩු අධිකරණය ට ස්වාධීනව විභාග කළ හැකිද?

  13. මගේ දෙය්යා බයේ බෑ මාසේ මාරු නොවුනොය්ත් දෙය්යන්ට කියන්න වෙනවා...හිටලා.... says:

    මගේ දෙය්යා බයේ බෑ මාසේ මාරු නොවුනොය්ත් දෙය්යන්ට කියන්න වෙනවා…හිටලා….බය වෙන්න එපා අනේ වගකීම නම් ගන්නම්..උඹ සින්ගප්පුරු පැනපන්…..රවිය අස් වෙයන්. මම උඹ බේරා ගන්නම්.

  14. අංකූරා says:

    දැන් හොඳයි නේ යහපාලනේ රට ගෙනාපු තැන, අධිකරණය ස්වාධීනයි , රටට වග කියන්නෑ පිටරටටයි වග කියන්නේ , පොලිසිය ස්වාධීනයි, රටට වගකියන්නේ නෑ ,වග කියන්නේ තමන් කැමති අයට ,රට පරාධීන යි, ප්‍රජාතන්ත්‍රවාදය ඉවරයි!, අධිරාජ්‍යවාදය දිනුම්!!. හැටදෙලක්ෂය නොදුටු පැත්ත ඒකයි.

  15. Asaranaya says:

    ගොන්ජාට අතුරේ යන වඳුරාට කිව්වා නම් තීරනයක් අරගන්න පුලුවන්

  16. Samare says:

    රටතුල හිතා මතා එවන් අස්තාවර භාවයක් ඇතිකර පක්ශග්‍රාහී වන ආකාරයේ කල් මැරීමක් උගත් බුද්දිමත් ගරු ව්නිෂ්චකාර තුමන් නොක්‍රනු ඇතයි අපට විස්වාසය.

  17. indunil says:

    ANDA NEETHIYAE …………………..

  18. Aurora says:

    විනිසුරු තුමන්ලා දේශපාලන අවුල විසඳගන්න මේ අවුල හදාගෙන තියන මහජන නියෝජිතයින් හටම භාර නොදී මේ සියලුම ක්‍රියාවල අවසාන ප්‍රතිපලේ භුක්තිවිඳීමට සිදුවන මහජනතාවටම මේ දේශපාලන අවුල විසඳගන්න දුන්නොත් තමා හොඳ.

  19. humma says:

    මුලික අයිතිවාසිකම් කඩ වෙනවනම් අවුරුදු 5ට එක දවසක් කලින් විසුරුවත් අයිතිවාසිකම් කඩවෙනවා. එතකොට ජනාදිපති බලතලය පාවිච්චි කරන්න බැරි වෙනවා. ගොන් මාරපන් කියනවා 33(2)ට ගෙනවේ ජනාදිපතිට විරුද්දව නඩු කියන්න පුලුවන් වෙන්න කියලා. ඉතින් එහෙනම් වෙන්න ඕන ජනාදිපතිගේ බලතලවලින් අයින් කරන එක මිසක් බලතල යටතට ගේන එක නෙවෙයි.

  20. david milibanda says:

    Mokada ? Why ??

    Yahapalanaya want time to buy the Judges??
    Nadukaarayo salli walata ganna yahapalanayata kal o’nay welada ?

  21. david milibanda says:

    Vinisuruwan maha janayata da ? nathnam, mahajanaya Winisuruwanta da ?

Main News