පාර්ලිමේන්තව විසුරවීමට එරෙහි නඩු තීන්දුව මාසයක් කල් යයි..? දේශපාලනය කැළඹෙයි..

December 8, 2018 at 12:01 am | lanka C news
පාර්ලිමේන්තව විසුරවීමට එරෙහි නඩු තීන්දුව මාසයක් කල් යයි..? දේශපාලනය කැළඹෙයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීමට විරුද්දව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩු වල තීන්දුව ලබා දීම තව මාසයක් පමණ කල් ගතවීමට ඉඩ ඇතැයි බවට වන තොරතුරක් හේතුවෙන් ඉහළ පෙළේ දේශපාලන අංශ බලවත් ලෙස කැළඹීමට පත්ව ඇති බව වාර්තා වෙයි.

මීට හේතු වී ඇත්තේ ඊයේ දිනය වන විට පෙත්සම් කරුවන්ගෙන් සහ අතරමැදියන්ගෙන් කරුණු විමසා නඩු විභාගය අවසන් කළ ද නඩුවේ තීන්දුව දෙන දිනයක් නොදන්වා නඩුව කල් තැබීමයි.

එමෙන්ම නඩුවේ තීන්දුව දෙන තෙක් ජනාධිපතිවරයා ගේ ගැසට් නිවේදනය ද ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවනු ලැබ ඇත.

මේ අතර දෙසැම්බර් 15 වනදා සිට අධිකරණයෙන් නිවාඩු සමය ආරම්භ වන අතර එය මසක පමණ කාලයක් පවතී.

එනිසා එම කාලසීමාවට පෙර නඩු තීන්දුව ලබා නොදුනහොත් තවත් මාසයක් පමණ කාලයක් මෙම දේශපාලන අස්ථාවරත්වය පවතිනු ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

94 views

22 Comments to “පාර්ලිමේන්තව විසුරවීමට එරෙහි නඩු තීන්දුව මාසයක් කල් යයි..? දේශපාලනය කැළඹෙයි..”

  1. Niru says:

    If there is a delay my 3 should appoint 10 professionals and form a cabinet to run the country for the next two years.

  2. Janaka says:

    දිවිනැගුමටඑරෙහිවූ අගවිනිසුරුවරිය පාර්ලිමේන්තුව විසින් ගෙදර යවා තිබියදී….
    ශ්‍රේෂ්ඨාධිකරණ විසුරුවරුන් පාර්ලිමේන්තුවට යටත් කර තිබියදී….
    පාර්ලිමේන්තුව සම්බන්ධව නඩු අධිකරණය ට ස්වාධීනව විභාග කළ හැකිද?

  3. මගේ දෙය්යා බයේ බෑ මාසේ මාරු නොවුනොය්ත් දෙය්යන්ට කියන්න වෙනවා...හිටලා.... says:

    මගේ දෙය්යා බයේ බෑ මාසේ මාරු නොවුනොය්ත් දෙය්යන්ට කියන්න වෙනවා…හිටලා….බය වෙන්න එපා අනේ වගකීම නම් ගන්නම්..උඹ සින්ගප්පුරු පැනපන්…..රවිය අස් වෙයන්. මම උඹ බේරා ගන්නම්.

  4. අංකූරා says:

    දැන් හොඳයි නේ යහපාලනේ රට ගෙනාපු තැන, අධිකරණය ස්වාධීනයි , රටට වග කියන්නෑ පිටරටටයි වග කියන්නේ , පොලිසිය ස්වාධීනයි, රටට වගකියන්නේ නෑ ,වග කියන්නේ තමන් කැමති අයට ,රට පරාධීන යි, ප්‍රජාතන්ත්‍රවාදය ඉවරයි!, අධිරාජ්‍යවාදය දිනුම්!!. හැටදෙලක්ෂය නොදුටු පැත්ත ඒකයි.

  5. Asaranaya says:

    ගොන්ජාට අතුරේ යන වඳුරාට කිව්වා නම් තීරනයක් අරගන්න පුලුවන්

  6. Samare says:

    රටතුල හිතා මතා එවන් අස්තාවර භාවයක් ඇතිකර පක්ශග්‍රාහී වන ආකාරයේ කල් මැරීමක් උගත් බුද්දිමත් ගරු ව්නිෂ්චකාර තුමන් නොක්‍රනු ඇතයි අපට විස්වාසය.

  7. indunil says:

    ANDA NEETHIYAE …………………..

  8. Aurora says:

    විනිසුරු තුමන්ලා දේශපාලන අවුල විසඳගන්න මේ අවුල හදාගෙන තියන මහජන නියෝජිතයින් හටම භාර නොදී මේ සියලුම ක්‍රියාවල අවසාන ප්‍රතිපලේ භුක්තිවිඳීමට සිදුවන මහජනතාවටම මේ දේශපාලන අවුල විසඳගන්න දුන්නොත් තමා හොඳ.

  9. humma says:

    මුලික අයිතිවාසිකම් කඩ වෙනවනම් අවුරුදු 5ට එක දවසක් කලින් විසුරුවත් අයිතිවාසිකම් කඩවෙනවා. එතකොට ජනාදිපති බලතලය පාවිච්චි කරන්න බැරි වෙනවා. ගොන් මාරපන් කියනවා 33(2)ට ගෙනවේ ජනාදිපතිට විරුද්දව නඩු කියන්න පුලුවන් වෙන්න කියලා. ඉතින් එහෙනම් වෙන්න ඕන ජනාදිපතිගේ බලතලවලින් අයින් කරන එක මිසක් බලතල යටතට ගේන එක නෙවෙයි.

  10. david milibanda says:

    Mokada ? Why ??

    Yahapalanaya want time to buy the Judges??
    Nadukaarayo salli walata ganna yahapalanayata kal o’nay welada ?

Main News