පාර්ලිමේන්තුවට අද පොලිස්පති කැදවයි… ‘සර්’ ගැන හෙලි කරන්න පොලිස්පති සැරසේ..
December 5, 2016 at 8:40 am | lanka C news
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද දිනයේ පාර්ලිමේන්තුවට කැදවා තිබේ.
පසුගියදා රත්නපුරයේදී පැවති උත්සවයක් අමතමින් සිටින අතරතුරදී ලැබුණු දුරකතන ඇමතුමකට පිලිතුරු දෙමින් නිලමේවරයෙකු අත්අඩංගුවට නොගන්නේ යයි කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීමට එරෙස් පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැදවයි.
මේ අතර ජාතික පොලිස් කොමිසමේ සභාපති ආරියදාස කුරේ මහතා පවසන්නේ පොලිස්පතිවරයා සම්බන්දයෙන් විමර්ශණය කිරීමට තම කොමිසමට බලතල නැති බවත් ජ්‍යෙෂ්ඨ්‍ය නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පහල නිලයන් සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට පමණක් බලය ඇති බවත්ය.
පොලිස්පති සාගල ඇමතිට කැමති නෑ. මේක සාගල ප්‍රසිද්ධියේ නෝන්ඩිකරන්න කූජිත ගහපු ගැටයක්.
මේ වැඩෙන් තමනුත් නෝන්ඩිවෙන බව පූජිත දන්නවා. නමුත් මරාගෙන මැරිලාහරි ඇමතියාට ගේම දෙන්න පූජිත සූදානම්.
රටම ගඳ ගස්සන ගජබින්න ඇද බාන්න තියා ගත්තොත් ගෙදර යන්න නොදී තියාගෙන ප්‍රශ්න කරන්න.
හරස් ප්‍රශ්න අහන්න ගම්මන්පිලව අනිවාර්යෙන්ම සම්බන්ධ කරගන්න.
බබ්බුවක් කරයි. සාගල ඔය තත්වෙට ඇවිල්ලා තියෙන්නේ පෙර ආත්මෙකදී කරන ලද පිනක් හේතුකරගෙන මිසක් ජනතාවට සේවයක් කරලා නෙමෙයි. දැනට කරපු දෙකට කරලා තියෙන්නේ අලුතෙන් පොලිසි අරින එකයි වටේ ඉන්න කොල්ලෝ කුරුට්ටෝ ටික දාගෙන පළමු පන්තියේ ගුවන් ගමන් වලින් ඇමෙරිකාව නවසීලන්තේ බෙල්ගියම වගේ රටවල් වල සැරිසරලා අපේ බදු මුදල් වලට ඇරපු එක විතරයි. ඒ අතින් බුද්දිකයා මන්ගලයා මොන තරම් වැඩකොටසක් දුප්පත් ජනතාවට කරනවද කරලා තියෙනවද? එකනේ උන්ට සාගලට වැඩිය චන්දත් වැඩි. සාගල උගේ ආසනේ වන දෙනියයත් පරාදයි. දියුණු රටවල අපරාද අඩුකරලා පොලිසි වහනවා. මුන් ඔක්කමලාම හොරු. ජාතික ආණ්ඩුවක් නෙමෙයි මේක හොර ආණ්ඩුවක්.
රටම ගඳ ගස්සන ගජබින්න ඇද බාන්න තියා ගත්තොත් ගෙදර යන්න නොදී තියාගෙන ප්‍රශ්න කරන්න එපා. දෙකට නමලා පුකට පයින් ගහලා එලවලා දාන්න