පාර්ලිමේන්තුවට කලවැද්දෙකු පනී.. මහ කලබලයක්..

November 19, 2016 at 8:40 am | lanka C news
පාර්ලිමේන්තුවට කලවැද්දෙකු පනී.. මහ කලබලයක්..

2017 අයවැය දෙවන වර කියැවීමේ ඡුන්ද විමසීම පැවති ඊයේ දිනයේ පාර්ලිමේන්තු පරිශ‍්‍රයට කලවැද්දෙකු පැමිණිමෙන් කලබලකාරී තත්වයක් මතුව තිබේ.

පාර්ලිමේන්තු සේවකයින් විසින් බලවත් වෙහෙසක් දරා ඌ එම ස්ථානයෙන් අල්ලා පරිශ‍්‍රයෙන් පිටතට ගෙන ගියහ. දියවන්න ඔයේ කැලෑබද ප‍්‍රදේශයකින් මෙම සතා පැමිණෙන්නට ඇතැයි සේවකයෝ කියති.

34 views