පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඉතා ආසන්නයි..
September 21, 2017 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තුවට බෝම්බ ගසන දිනය වැඩි ඈතක නැති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.
අතුරැදහන් වූවන් සම්බන්ධයෙන් වූ කාර්යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කරගන්නා ලෙස බව කරමින් ඊයේ පාර්ලිමේන්තු වරටරවුමේදී පැවති විරෝධතාවයකදී ඔහු මේ බව කියා සිටියේය.