පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනෑ කී විමල් වීරවංශ ගැන පියවරක් ගන්න කතානායක සූදානම්..
October 24, 2017 at 4:40 pm | lanka C news
නව ආන්ඩු ක්‍රම ව්‍යවස්තාව 2/3කින් පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් පාර්ලිමේන්තුවට බෝම්මබ දැමිය යුතු යයි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් කතානායකවරයාට පැමිණිල කර ඇත.
මේ අනුව කථානායකවරයාගේ අවධානරය ඒ පිලිබදව යොමු කර ඇත.
අදාල ප්‍රකාශය පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ පැවැත්මටත් මන්ත්රීවරුන්න්ගේ ජීවිත ආරක්ෂාවටත් තර්ජනයක් යයි මන්ත්‍රීවරුන් විසින් කතානායකයාට දන්වා තිබේ.
මේ අනුව පාර්ලිමේන්තුවේ අවධානය මේ ගැන යොමු කර සුදුසු පියවරක් ගැනීමට අපේක්ෂා කරන බව බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත.
පාර්ලිමේන්තුවට වඩා බෙහෙවින් වටිනා දේවල් මේ රටේ තිබේ. පාර්ලිමේන්තුවට වඩා වටිනා දේවල් රැක ගැනීම සඳහා එසේ රැක ගැනීමට අවශ්‍ය දේවල් වලට වඩා අඩු වටිනාකමකින් යුතු දේ අත්හැරීමට සිදු වෙයි නම්, ඒවා අත්හැරීමට පසුබට නොවිය යුතුය.
මොන විහිළුද ඔයි මේ ! කතානායකයත් පට්ට ජෝකරයෙක් වෙන්නයි යන්නේ. හොයල බලපල්ලා රටේ වැඩි හරියක් මිනිස්සු කියන්නෙත්, ඔය වැඩි හරියක් පිස්සන්ගෙන් .පොන්නයන්ගෙන් , පතාලයන්ගෙන් , නුගත් එවුන්ගෙන් සහ මහා හොරුන්ගෙන් පිරිච්ච ඔතනට එහෙම වෙන්න ඕන කියල තමයි
කතානායකයත් පට්ට ජෝකර් කෙනෙක් තමයි ..දෙමළ ඩයස් පෝරාවේ නටවන රූකඩයක්
අපේ රටේ ජාතියේ ආගමේ ආරක්ෂාවටත් තර්ජනය කරමින් ප්‍රකාශය නිකුත් කරන TNA දේශපාලකයන්ට විරුද්ධව නීතිමය පියවර නොගන්නේ මන්ද ? ජාතිය දෙමළ වීම විශේෂත්වයක්ද ?පාර්ලිමේන්තුවේ එම මන්ත්‍රීවරු සිංහලයන්ට විරුද්ධව පමණක්ද කටයුතුකරන්නේ ?
ලැජ්ජයි ..කවුද මේ මන්ත්‍රිලාගේ නම් ..කරුණාකර සදහන් කරන්න …අපේ හිටන්ගේ අණ පරිදි මේ මන්ත්‍රිවරුන්ට මඩු වලිගෙන් තැලිය යුතුයි
ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ජයවේවා ..එතුමාගේ ප්‍රකාශයට අපේ ප්‍රණාමය .
.රට ජාතියට ආගමට ආදරය කරන කොන්ද පන ඇති විමල් වැනි දේශපාලකයන් අපේ රටට සම්පතක් ..
මේ ගොන් නාම්බට මතක හිටින දඩුවමක් දෙන්න ඕනේ. ආයේ ගොන් කතා නොකියන්න.
sara,කාටද උබ ගොන්නම්බා කිව්වේ උබේ අප්පටද ? උබ හරකෙක් බව අපි දන්නවා ..උබේ අප්පට මතක හිටින දඩුවමක් දෙන්න ඕනේ. උබවගේ ගොන් නාම්බෙක් මේ ලෝකෙට ගෙනාවට
Ginithiyamu…
අපේ රට ජාතිය ආගම විකුණගෙන කන, රට අගාදයට ගෙනියන /ඊළම් බෙදුම්වාදයට පාර කපන්න දගලන, දියවන්නාවේ සිටින මෝඩ මීහරක් රැල ගැන වෙන මොනවා කියන්නද ?
224k gathanaya kirimata thathkirima yatattwe awurudu 20kata wada hitapu jeppata aithulatama yanna waida danne nai. Awulak nai ranil hamu passport eke cas eka goda danma wage mekath goda dala dewee !