පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතුමයි..- විමල් යලිත් කියයි.. තවත් ක‍්‍රම කියයි..

October 29, 2017 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතුමයි..- විමල් යලිත් කියයි.. තවත් ක‍්‍රම කියයි..

නව ව්‍යවස්ථාව 2/3 සම්මත වුවහොත් පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා නැවත වරක් සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කලේ වෙන්නප්පුව දංකොටුව ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

‘නීති හදන බලය නැත්නම් පාර්ලිමේන්තුවට, පළාත් සභා විෂයන්ට අදාල නීතියක් පවනන්න බැරිනම් පාර්ලිමේන්තුවට මොන හත්වලාමකටද ඔ්ක තියාගෙන. සල්ලි ටික නාස්ති කරන්නද.

එක්කො ඔ්කට උඩින් මොකෙක් හරි බෝම්බයක් දාන්න ඔ්න. නැත්නම් දියවන්නාවෙ ගිලී යන්න ඔ්න භූමිකම්පාවක්වත් ඇවිල්ල. ඔය සිංහල තේරෙන්නෙ නෑ’ යයිද මන්ත‍්‍රීවරයා එහිදී සදහන් කලේය.

28 views

16 Comments to “පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතුමයි..- විමල් යලිත් කියයි.. තවත් ක‍්‍රම කියයි..”

  1. WELL SAID HON WIMAL WEERAWANSA AS ALWAYS! Jayama wewaaaaaaaaaaaaaaaa!

    • piyal says:

      Kamal Gunarathna Ranawiruwata kiwwanam Wimal Weerawansa kiyana awajathaka ballage pukata bomba daai.

      • hitan-hutan says:

        තෝ මී හරකෙක්.තොගෙ තාත්ත බූරුවෙක්.තොගෙ සීය කොටළුවෙක්.

      • Gbh says:

        Umba kohomada eka hariyatama kiyanne? Umbata e wede una neda?

        • SALMAL says:

          Be fearless , learned that courage was not the absence of fear, but the triumph over it. The brave man is not he who does not feel afraid, but he who conquers that fear….Courage is what it takes to stand up and speak.
          .Well said Hon Wimal ..Thank you
          Wake up Sinhalese Folks Wake up Protect our Mother Lanka

  2. අරුණ says:

    නව ව්යයවස්ථාවක් ඇවැසි නොවන මොහොතක පාර්ලිමේන්තුවට එන කෙටුම්පතහි අරමුණ වන්නේ බල ලෝභී දේශපාලකයන්ගේ බලය රැක ගැනීමයි. බලය බෙදීමෙන් එය ජනතාවට නොලැබේ. එය ලැබෙන්නේ ජනතාවරමක් නියමිත පරිදි නොලැබෙන ප්රාහෙද්ශීය දේශපාලකයින්ටයි.මෙවන් අවස්ථාවක සැබැවින්ම කලයුතු වන්නේ පවතින ව්ය වස්ථාවද නොතකමින් ජනතාව සතු පරමාධිපත්යල නොතකමින් ජන්ද කල්දමමින්…බොරු ප්රයජාතන්ත්ර වාදයක් ප්රතදර්ශනය කරමින් පවත්වාගෙන යන පාර්ලිමේන්තුව බිමටසමතලා කිරීමයි..එහි සියලු මන්ත්රීජවරුන් අමුඩ ගස්සවා පලවා හැරිය යුතුයි. විරුද්ධත්වය පවා හරිහැටි සංවිධානය කරගත නොහැකි..ඒකාබද්ධ විපක්ෂයද …බලය අතැතිව සිටි මොහොතක වගකීම ඉටු නොකල නායකයින්ද….ඇතුලුව….

  3. ටී.රජින්ද says:

    මේ නව සංශෝදනයට අනුව පළාත් බෙදලා තියෙන්නේ ඉක්මන් ජනතා විරෝධයක් මතු කරවාගෙන මැතිවරණය කල් දාගන්නයි. ඔය ටික නොතේරුනොත් මේ ලංකාවේ ඉදල මොකටද. තව දෙයක්.! බොහෝ දමිල සහ මුස්ලිම් ප්‍රදේශ බෙදල තියෙන්නේ ඒ ඒ ජන කොටස් වල ජන ඝනත්වය රැකෙන විදිහට උනත් සිංහල ප්‍රදේශ බෙදලා තියෙන්නේ සිංහල බලය බිදෙන විදිහටයි. මේ යහපාලනය මෙහෙයවන්නේ සුළු ජාතින් පිරිසක් විසින් බව සියලු රටවැසියන්ට අවබෝධ වේවා.!

    • maraya says:

      People who work together will win,If we love our country, we should also love our countrymen.
      Government’s first duty is to protect the Majority people, not run their lives.
      People do not make wars;but Yahapalanaya do ….
      .Go to hell yamapalanaya

  4. සනා says:

    වාද කරලා අපි ෙබෙදන්න ඔ්නි නෑ. අපට පාර්ලිෙම්න්තුව ඔ්නිද ඒපාද ජනමතයක් තියමු

  5. yasmin says:

    Muge massinane 89 demme . kalakani,

    • hitan-hutan says:

      තොපි වගේ පාහර කාලකන්නි ඉන්න තාක් කල් රට හදනව බොරු.බූවල්ලකින් ගහල තොපිව පන්නන්න ඕනෙ හත් මූදෙන් එහාට.

  6. kadiya says:

    මේ ද්‍රෝහී අලුත් ව්‍යවස්ථාව හදන උනුත් පාර්ලිමේන්තුවේදී මේකට පක්ෂව චන්දෙ දෙන උනුත් දේශද්‍රෝහී චෝදනා යටතේ නඩු අහල දඬුවමට යටත්කරන්න ඕන. ඒ සඳහා අලුතින් නීති හදල අවශ්‍යනම් මහජන කැමතත් අරගතයුතුයි. (හොඳම දේ පාර්ලිමේන්තු පිටියේ උල තැබීමයි.)

  7. රාහුල කොලුවා says:

    රටේ යහපතට අවශ්‍ය නීතියක් හදන්න පාර්ලිමේන්තුවට බලයක් නැත්තං ඒ පාර්ලිමේන්තුවෙන් වැඩක් නෑ තමයි… දරු බොක්කක් තියාගෙන වැඩක් නෑ ඒකෙන් දරුවෙක් හදන්න බැරි නම්.. ඔපරේෂන් කරලා අයින් කරලා දාන්නේ ඒකයි…

    • vishnu says:

      ඕකේ ඉන්න ගොඩක් එවුන්ගේ ගෑනුන්ට දරු බොක්කක් තිබුනට දරුවො හදන්න බෑ.
      නපුංසකයෝ පාලනය කරන රටකට අනාගතයක් තියේද

  8. Raawanaa says:

    serama inna welaawak balala, oyaama bombayak bade bendagena gihinma wede karanawada?

Main News