පාර්ලිමේන්තුවත් පොලිසියෙන් කොපි කරයි.. සියළු මන්ත්රීවරුනට භාවනා වැඩසටහන්..
December 10, 2017 at 4:40 pm | lanka C news
ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා භාවනා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
ඇමතිවරයා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කෙළේය.
හිටපු අධ්‍යාපන ලේකම් තාරා ද මැල් මහත්මිය සහ තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම කටයුත්තට මුල පුරා ඇති බව ද ඇමැතිවරයා සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පල කරනු ලැබුවේ බුද්ධශාසන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය අමතමිනි.
මේ ආකාරයේම වැඩපිලිවෙලක් දැනටත් පොලිස් දෙපාර්තමේන්තුව තුල ක්‍රියාත්මක වෙයි.
පොලාස් නිලධාරීන් උදෑසන රාජකාරි ආරම්භ කිරීම පෙර විනාඩි කිහිපයක් භාවනා කල යුතු බව පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබේ.
අපොස සා /පෙළ පන්තිත් පවත්තුවනම් හොඳයි
මුස්ලිම් කතෝලික මන්ත්‍රී වරු මෙයට දෙවියන් වහන්සේ ටික වෙලාවකට අමතක කර එක්විය යුතුය
මෙයාට හොදටම පිස්සු භාවනා කරන්න
සිංහල budist මන්ත්ර්ලා ඉන්න එපෑයේ.හින්දු මුස්ලිම් අය භාවනා කරනවද.
රටත් ජාතියත් ඔය පාර්ලිමෙන්තුව ඇතුලෙ කාල ඉවර කරල තියෙන්නෙ ඉතිරි වෙලා තියෙන ආගමත් ඕක ඇතුලෙම කාලා ඉවර කරපල්ලා.
ජෝන් මාම නම් දැනටත් බාව නාවගන්නව?
හොද වැඩක්! නමුත් මේ සයිට් එක කරන පස්සේ බවුද්ද වෙලා එහි අයිතිකාරයෝ වගේ දගලන උදවිය නම් විරුද්ද වෙවී.
මම බැංකු රෑට නොදැමි මහා දවල් මහා බැංකුවද කඩමි. මම ගෙවල් පගාවට නොගනිමි. පවලට දුඋලට මා වෙනුවෙන් එය කරන්නට ඉඩ දෙමි. රෑට විතරක් ගෙදර යමි. ගනුදෙනුකරුවන්ට දුර කතනයෙන් නියෝග හා වරප්‍රසාද දෙමි. යහ පාලනය පිලි ගනිමි. යහමින් හම්බ කරන්නට පාලනය කරමි. වේදිකාවේ පන් සිල් ගනිමි. බැස්ස ගමන් එය කඩමි. මාගේ චන්ද දායකයා වෙනුවෙන් මම මගේ පව්ලේ අය විතරක් ගසා කමි. හැකි හැම විටකම මුරුන්ගා මෙන් උරා සුප්පු කර කමි. වරප්‍රසාද භුක්ති විදිමි. රට පාවා දෙමි. තුනේ දෙක ඇති තාක් කල් අනික් එක පාවිච්චි නොකරමි.සැමදා අලුයම මේ භාවනාව කරමි.
BAAWA,,,NAAWANTA UPADES DENNE rathana, GANINNANSEDA,,,?
රෝග ලක්ෂණ වලට නොව රෝග නිධානයට බෙහෙත් කරනු !!!